❤️ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අගෝස්තු මස සිට ඇරඹීමට සැලසුම් - ඇමති විජිත

2osama

Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    IMG-4596.jpg



    මේ තියෙන්නේ ඔයි මුන්ට අමු කැවිලාද😂


    @shenat වගේ ගු බාල්දි වලට නම් මේ කතා හොදයි😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,906
    3,645
    113
    කොහොමත් පච කියන නිසා දාන්න තිබ්බෙ ඉතිහාසයේ ප්‍රථම වරට AKD රජය මගින් ශ්‍රී ලාන්කිකයන්ට ගුවනින් 🛩️වෙනත් රටවලට යාමට ගුවන් සේවා අරබයි.රජය පත්වීමට පෙර මෙරට අය රට ගියේ මූදු මගින් පමණි 🚣⛵
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,003
    113
    IMG-4596.jpg



    මේ තියෙන්නේ ඔයි මුන්ට අමු කැවිලාද😂


    @shenat වගේ ගු බාල්දි වලට නම් මේ කතා හොදයි😂

    mu oya kiyanne jetstar direct flight eka gana....ekath meeta masa ganaka idan ticket book karannath puluwan wela thibba....august thmai un patan ganne....Vijitha pakaya u mehe awilla karapu ekak wage kiwwata :ROFLMAO: 🤌
     

    Similar threads