ලංකා ඉතිහාසයයේ ලොකුම මගඩිය මාලිමා JVP බාල ගල් අඟුරු වංචාව: විදුලි බලය නිපදවන්න සම්පූර්ණ තෙල් නැවක් ගියා!

monson

Well-known member
  • May 7, 2007
    25,718
    28,814
    113
    :lol: 🤌
    * ජනවාරි මාසයේ විදුලි නිෂ්පාදනයට ගියේ දවසට ඩීසල් මෙට්‍රික් ටොන් 234ද?
    * අප්‍රේල් මාසයේ දවසට ඩීසල් මෙට්‍රික් ටොන් 977ක් ගියාද?
    * එපමණ ඩීසල් ප්‍රමාණයක් වැඩිපුර වැය වුණේ වැඩිවන විදුලි ඉල්ලුම සැපයීමට නොරොච්චෝලේ බලාගාරය අසමත් වූ නිසාද?
    * නොරොච්චෝලේ බලාගාරය අසමත් වුණේ ගල් අඟුරු තත්වයෙන් බාල නිසා විදුලි නිෂ්පාදනය සම්පූර්ණ ධාරිතාවයෙන් කළ නොහැකි වීම නිසා නේද?
    * ගල් අඟුරු බාලයි කියන්නේ ඒවායෙන් අපේක්ෂිත ශක්තිය ජනනය කළ නොහැකි නිසා නේද?
    * නැතිනම් "බාල ගල් අඟුරු" සඳහා වෙනත් නිර්වචනයක් තිබේද?
    * දිට්වා කුණාටුවෙන් පසුව ජල විදුලි බලාගාර වලට අදාළ ජලාශ සම්පූර්ණයෙන් පිරී තිබුණා නේද?
    * එවැනි තත්වයකදී වෙනදා මාස දෙකක් වැසි ලැබුණේ නැති වූ විට ජලාශ හිස්වී අර්බුදයක් එන්නේ නෑ නේද?
    * මෙවර අර්බුදයට හේතුව ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල ජල විදුලිය වැඩිපුර භාවිතා වීම නිසා නේද? ඊට හේතුව ගල් අඟුරු බාල නිසා ඇතිවූ විදුලි අර්බුදය වහන්න කළ උප්පරවැට්ටි නිසා නේද?
    * වික්ටෝරියා ජලාශයේ ජලය විදුලි ජනනයට අධිකව භාවිතා කර මහනුවර ජනතාවට පානීය ජලයත් නැති වුණා නේද?
    * කෙටියෙන් කිව්වොත් බාල ගල් අඟුරු නිසා ඇතිවූ ප්‍රශ්නය නිසා මුල් මාසවල ජලාශ හිස්කර, අප්‍රේල් මාසයේ අධික ලෙස ඩීසල් භාවිතා කළා නේද?
    * ඒ සඳහා අධික මිලට ඩීසල් මිලට ගත්තා නේද?
    එම අධික වියදම ඉන්ධන මිල වැඩි කිරීම හරහා ජනතාවගෙන් අය කළා නේද?
    * බාල ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවනවා, මේ ගොං වැඩවල වන්දිය ජනතාවට ගෙවන්න වෙනවා කියලා කියන්නේ ඕක නේද?
    * ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නෑ කියලා ආණ්ඩුව පොළොවේ අත ගහලා දිවුරුවාට අන්තිමේදී හීන් නූලෙන් තෙල් මිල හරහා වැඩේ දුන්නා නේද?
    * නැතිනම් "පාඩුව ජනතාව මත පටවනවා" යන්නට වෙනත් නිර්වචනයක් තිබේද?
    * ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති රාජකරුණා කියන මේ විස්තරය අහන්න. සිදුවූ දේ පැහැදිලි වෙයි.



     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,541
    100,717
    113
    "ගල් අඟුරු බාල නිසා නෙවේ කියන කතා" මේවා විශ්වාස කරන උන් ඉන්නවද? එහෙනම් මේ රටට දෙවියන්ගේම පිහිටයි.
    Karl Marx Deal With It GIF by Amy
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,831
    113
    35
    Spain
    මේ තට්ටයා කට ඇරියොත් පච විදිනවා .. නියම ජෙපි වයිබ් එක ..🤌🤌
    ඌ පෙට්‍රෝලියම් එකේ ජෙපි සංගමේ ලොක්ක නේ. ඒ කාලේ ස්ට්‍රයික් කලේ වැඩ බකල් කලේ මූ
     
    • Wow
    • Like
    Reactions: Ldy and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,718
    28,814
    113
    වංචාව දැන් New normal :lol:



    ඌ පෙට්‍රෝලියම් එකේ ජෙපි සංගමේ ලොක්ක නේ. ඒ කාලේ ස්ට්‍රයික් කලේ වැඩ බකල් කලේ මූ
    මූ ගැන CID එකේ inquiry එකක් තිබ්බා 2022 තෙල් bowser දෙතුන් සීයක් shed වලට යවපුවා ආපහු තෙල් බාන්නේ නැතුව ගෙන්නලා පෝලිම් වැඩි කරන්න. දැන් ඒවා නැවතිලා ඇති
    ------ Post added on Jun 4, 2026 at 11:06 AM

    කොහොමද අනුරගේ ගල් අඟුරු හොරකම නිසා ඩීසල් බාවිතේ වැඩිවෙලා තියන විදිය :lol:
    qlFIjuk.jpeg

    ------ Post added on Jun 4, 2026 at 12:43 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,439
    8,608
    113
    රූකඩ රාජ්ජේ
    වංචාව දැන් New normal :lol:




    මූ ගැන CID එකේ inquiry එකක් තිබ්බා 2022 තෙල් bowser දෙතුන් සීයක් shed වලට යවපුවා ආපහු තෙල් බාන්නේ නැතුව ගෙන්නලා පෝලිම් වැඩි කරන්න. දැන් ඒවා නැවතිලා ඇති
    ------ Post added on Jun 4, 2026 at 11:06 AM

    කොහොමද අනුරගේ ගල් අඟුරු හොරකම නිසා ඩීසල් බාවිතේ වැඩිවෙලා තියන විදිය :lol:
    qlFIjuk.jpeg

    ------ Post added on Jun 4, 2026 at 12:43 PM

    මූ මහ ගස් බල්ලෙක් නේ 🤌🤌

    ඌ පෙට්‍රෝලියම් එකේ ජෙපි සංගමේ ලොක්ක නේ. ඒ කාලේ ස්ට්‍රයික් කලේ වැඩ බකල් කලේ මූ
    මූ මහ ගස් බල්ලෙක් නේ 🤌🤌
    ------ Post added on Jun 4, 2026 at 1:28 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඩොලර් එක ගැන අර්ථකථන දෙන්න තෙල් සංස්ථාව press තියන්නේ ඇයි බං???
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,109
    54,815
    113
    Colombo
    කුලියපිටියෙ වොක්ස්වැගන් පැට්ටරිය හදපු උන් නේද මේ ? :(
     

    Similar threads