සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    නැනොටෙක්, සහ අනිත් තැන් වලට් වඩා අඩුයි සිංගර් එකේ. සවිස් එකයි කොලිටියයි, ලෙඩක් ආවොත් උන්ගේ සවිස් සෙන්ටර් වලින් වැඩේ කරලා දෙනවද? වාත වෙලා කට්ට කන්න වෙනවද? වෙලාව අරගෙන හරි කොලිටියට වැඩේ වෙනවා නම් එත් කමක් නැහැ. ඉලෙක්ට්‍රික්(අවන්/කෙට්ල් වගේ ඒවා) බඩු නම් අරගෙන තියෙනවා. වොරන්ටිත් ක්ලෙම් කරලා තියෙනවා අවුලක් උනේ නැතුව. ලැප් වලට උබලට මෑතක උන සිද්දි තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ තීරණයක් ගන්න.

    වෙන හොද රෙකමන් කරන්න පුළුවන් තැනක් නම් එත් කමක් නැහැ කියන්න. (dell තියෙන එකක්)

    චාමා කම්පියුටර්ස් එක නම් ආෆ්ට සවිස් හොදයි කලින් ලෙඩක් ඇවිල්ල දවසෙන් රිප්ලේස්මන්ට් එකක් දුන්න. වැඩේ කියන්නේ උන්ගේ dell නැහැ.
     
    • Like
    Reactions: Mawathagama

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,606
    8,411
    113
    35
    Spain
    සිංගර් එකට නම් තියෙන්නේ සවුත්තු නමක්. එත් ලැප් එකේ ඒජන්ට් නම් ඔරිජිනල් කොම්පැනි එකෙන් ලැබෙන වගකීම ලැබෙනවා නම් බය වෙන්න ඕන නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    සින්ගර් එකේ සර්විස් එක හොදයි, මගේ යලුවෙක් ලෑප්ටොප් සර්විස් සෙන්ටර් එකක් කරනවා. හොද ජොබ් සිස්ටම් එකක් තියෙනවා, පර්ට්ස් එහෙම සිස්ටම් එකෙන් ඕඩර් කරන්නෙ, ට්‍රෑක් කරනවා කම්පෑනි එකෙන්, බ්‍රාන්ච් එකෙන් ලෑප් එක හදලා දුන්නමත්, හෙඩ් ඔෆිස් එකෙන් කතා කරලා ෆීඩ් බෑක් අහනවා,
    බෝර්ඩ් එහෙම ෆෝල්ට් ආවොත් රෙපයාර් කරන්නෙ නෑ, කෙලින්ම රීප්ලේස්,
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    Lenovo ගනින් බල්ලෝ
    Lenovo ලැප් දෙකක් අරන් එකම ලෙඩේ ආව 2016 විතර. බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. රිප්ලේස්මන්ට් හම්බුනා. එත් ඒ නිසා බයයි ගන්න. dell එකක් තියෙනවා දැන් පට්ට ගහනවා අවුරුදු 10ක් විතර.
    සිංගර් එකට නම් තියෙන්නේ සවුත්තු නමක්. එත් ලැප් එකේ ඒජන්ට් නම් ඔරිජිනල් කොම්පැනි එකෙන් ලැබෙන වගකීම ලැබෙනවා නම් බය වෙන්න ඕන නැහැ.
    ඒ කිව්වේ? Dell ඒජන්ට් කෙනෙක් නෙවේද සිංගර්?
    සින්ගර් එකේ සර්විස් එක හොදයි, මගේ යලුවෙක් ලෑප්ටොප් සර්විස් සෙන්ටර් එකක් කරනවා. හොද ජොබ් සිස්ටම් එකක් තියෙනවා, පර්ට්ස් එහෙම සිස්ටම් එකෙන් ඕඩර් කරන්නෙ, ට්‍රෑක් කරනවා කම්පෑනි එකෙන්, බ්‍රාන්ච් එකෙන් ලෑප් එක හදලා දුන්නමත්, හෙඩ් ඔෆිස් එකෙන් කතා කරලා ෆීඩ් බෑක් අහනවා,
    බෝර්ඩ් එහෙම ෆෝල්ට් ආවොත් රෙපයාර් කරන්නෙ නෑ, කෙලින්ම රීප්ලේස්,
    එහෙනම් හොදයි වගේ.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Lenovo ලැප් දෙකක් අරන් එකම ලෙඩේ ආව 2016 විතර. බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. රිප්ලේස්මන්ට් හම්බුනා. එත් ඒ නිසා බයයි ගන්න.

    ඒ කිව්වේ? Dell ඒජන්ට් කෙනෙක් නෙවේද සිංගර්?

    එහෙනම් හොදයි වගේ.
    සිංගර් එකෙන් ගන්නකොට බලලා ගනින්..
    After service දැන් බොකයි..
    මරා ගන්න ඕනී ගියාම...

    Try Abans
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    lankawen laptop ganna epa.that's it
    ඩුබායි එහෙම ඉන්නවා ගෙන්න ගන්න පුළුවන් අය. කැඩුනොත් එහෙ උස්සන් යන්න බැනේ. මෙහෙ උන් ලගට අරන් යන්න වෙන්නේ., අනවශ්‍ය රිසක් එකක් ගන්න බැහැනේ

    සිංගර් එකෙන් ගන්නකොට බලලා ගනින්..
    After service දැන් බොකයි..
    මරා ගන්න ඕනී ගියාම...

    Try Abans
    අබාන්ස් නම් කොහොමත් වැඩක් කර ගන්න බැහැ. උන්ගේ headoffice එකේ පොඩ්ඩක් බලන්නකෝ. එහෙත් මරා ගන්නවා.
    ------ Post added on Jun 4, 2026 at 11:07 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඩුබායි එහෙම ඉන්නවා ගෙන්න ගන්න පුළුවන් අය. කැඩුනොත් එහෙ උස්සන් යන්න බැනේ. මෙහෙ උන් ලගට අරන් යන්න වෙන්නේ., අනවශ්‍ය රිසක් එකක් ගන්න බැහැනේ
    usa walin genna ganna kadenne ne bn asian region ekata ena ewa wage.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    ඩුබායි එහෙම ඉන්නවා ගෙන්න ගන්න පුළුවන් අය. කැඩුනොත් එහෙ උස්සන් යන්න බැනේ. මෙහෙ උන් ලගට අරන් යන්න වෙන්නේ., අනවශ්‍ය රිසක් එකක් ගන්න බැහැනේ

    අබාන්ස් නම් කොහොමත් වැඩක් කර ගන්න බැහැ. උන්ගේ headoffice එකේ පොඩ්ඩක් බලන්නකෝ. එහෙත් මරා ගන්නවා.
    ------ Post added on Jun 4, 2026 at 11:07 AM
    මම car එක ගත්තෙත් අබාන්ස්.
    2nd සර්විස් ඒකෙදි මරාගන්න උනා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781
    113
    ඩුබායි එහෙම ඉන්නවා ගෙන්න ගන්න පුළුවන් අය. කැඩුනොත් එහෙ උස්සන් යන්න බැනේ. මෙහෙ උන් ලගට අරන් යන්න වෙන්නේ., අනවශ්‍ය රිසක් එකක් ගන්න බැහැනේ

    ------ Post added on Jun 4, 2026 at 11:07 AM
    International warranty dena thanakin gaththaama hari. godak reputable manufacturers international warranty denawaa. mokada laptop eka gaththaama api register karanawa manufacturer ge site eke. mehe case dammoth unta email gahala ahanna puluwan karanna puluwan dey, wena ratakata ship karanna wunoth normally un ewanawa paid shipping label.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    මම car එක ගත්තෙත් අබාන්ස්.
    2nd සර්විස් ඒකෙදි මරාගන්න උනා
    එක තමා මමත් දවසක් වෙන වැඩකට උන්ගේ මෙන් බ්‍රාන්ච් එකට ගියාම දැක්කේ
     
    • Like
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781
    113
    International warranty dena thanakin gaththaama hari. godak reputable manufacturers international warranty denawaa. mokada laptop eka gaththaama api register karanawa manufacturer ge site eke. mehe case dammoth unta email gahala ahanna puluwan karanna puluwan dey, wena ratakata ship karanna wunoth normally un ewanawa paid shipping label.
    mehe kiwwuwe "lankaawe"

    cc @Ldy @Emios
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,606
    8,411
    113
    35
    Spain
    ඒ කිව්වේ? Dell ඒජන්ට් කෙනෙක් නෙවේද සිංගර්?
    මන් හිතන්නේ මෙට්‍රොපොලිටන් තමයි ඩෙල් ඒජනට්. පොඩ්ඩක් හොයල බලපන්.

    සොෆ්ට්ලොජික් සහ සිංගර් තමයි, එහෙනම් අවුලක් නෑ බන්
     
    • Like
    Reactions: rangerstan