eka denna ba kiynwa bn ekane wade
let it go now.
Ou ekane wade, plan wala hatiyata 8FT parak thma tiynne, dan eka 10Ft wela tynwa api kalen kaleta deela, patan ganna thana idan 10 meter wage thappe tiynwa, anet tikata tibbe kambi gahala, thappe continue karanna giyama thama case eka adde... Dan thiyena thappe kadanna ba, TO eka confirm kala. Namut altuhen hadnwanm Airport dalak wath gahanna ba kiynwa. ammage neethi. mun methana Manthreege keemata wade karanne kiyla therila tiynne mata.
මෙතන බොහෝ දෙනෙක් දීලා තියන දේවල් වලින් පැහැදිලි ඔය කේස් එක කොහොමත් කොක්කක් තියනවා කියන එක.
හොදම දේ දැන් උබ මේ පිළිබද හොදට අප්ඩේට් ඉඩම් පිළිබද අප්ඩේට් ලෝයර් කෙනෙක් ගෙන් අහන්න...
හැම ලෝයර් ම update නැහැ මේ සීන් එක.
මේ අනවසරෙන් කරන ක්‍රමේ. අවදානම උබ අරගෙන මෙහෙම කරපං
1) තාප්පේ ගහන්න බැරි නිසා වැට ගහනවා කියලා වටේ ඉන්න ඕපා දූප කියෝන එකෙකුට දෙන්නෙකුට කියපන්.
ඉස්සරලා හොද කොන්ක්‍රීට් කණු ටිකක් හයියට හදාගනින්.
කියල කණු ටික හිටෝපන් ටිකක් ලග ලග පොලවට යට ටිකක කොන්ක්‍රීට් දාලා, ඇතුලෙන් පෙට්ටිය ගහලා කනුව හිටවන ප්‍රමෙන්ට විතරක්.
හිටෝලා කටු කම්ම්බි දාලා අවුරුද්දක් විතර තියපන්.
ඊට පස්සේ (ගෙදර වෙන වැඩ කරන වෙලාවක් බලලා වගේ) සැරෙන් සැරේට අත්තිවාරම් පොද්ද පොද්ද දාන්න. කොන්ක්‍රීට් වලින්. දාපු දාපු කෑල්ල පස් වලින් වහන්න පෙන්නේ නැති වෙන්න. ටික කාලයක් දානකොට අත්තිවාරම වැටිලා. ඊට පස්සේ කටු කම්බි ගලෝලා එයාර්පෝට් දැල ගෙනාව අර කොන්කීට් කම්බි වලට දැම්මා. මේ ටික අවුරුදු 3-4 කරන්න වෙනවා දිග අනුව.
2) එහෙමත් නැති නම් ටකරන් ටිකක් ගෙනල්ලා ගහපන් වැටක් ලී කණු හිටෝලා. TO හරි කව්රු හරි ඇහුවොත් කියපන් තාප්පේ ගහන්න දෙන්නේ නැති නිසා, ප්‍රයිවසි ඕනා නිසා තහඩු හිටෝලා, ලී දාල තාවකාලිකව වහනවා කියලා....
අවුරුද්දක් දෙකක් ඇරලා අර තදුවට මෙහායින් කොන්ක්‍රීට් අනලා ලී තියලා අත්තිවාරම දාපන්. වැඩිය සද්ද බද්ද නැතිව.
වෙන ගෙදර වැඩක් තියන වෙලාවක් බලලා. පාරට පෙන්නේ බෑ මායිමට අත්තිවාරම් දානවා කියලා . ඒ ගමන් කොන්ක්‍රීට් කණු හිටෝපන් අර ටකරන් වලට පෙන්නේ නැති වෙන්න.
තවත් අවුරුද්දක් දෙකක් ඇරලා ටකරන් ටික ගැලෙව්වා, එයාර්පෝට් දැල ගේනවා දැම්මා, ටකරන් ටික අයින් කළා. කියන්නේ අත්තිවාරම තිබ්බා කලින් ඉදලා අපි ටකරන් දිරල නිසා කැත නිසා ලස්සනට ගහනවා කියලා