පන්සලේ ලොකු හාමුදුරුවෝ වයස 14 ක සාමනේර හිමිනමක් දූෂණය කරලා 😢 😢 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    මේ ඇහුනද...මේ ඇහුනද...






    අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍ය කඳවුරු පොලිස් වසමට අයත් සුගන්ධගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදුවූ බව කියන කම්පනකාරී සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

    14 හැවිරිදි කුඩා භික්ෂුවකට දිගින් දිගටම ලිංගික අපයෝජනය කළ බවට සැකකෙරෙන 41 හැවිරිදි භික්ෂුවක් මධ්‍ය කඳවුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය හෙළිවී ඇත්තේ, විහාරස්ථානයේ රැඳී සිටි කුඩා භික්ෂුන් 5 දෙනාගෙන් 3 දෙනෙකු පසුගිය දිනවල පලා ගොස් ඇති බව ගම්වාසීන් දැනගත් පසු විහාරස්ථානය ඉදිරියේ විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදීය.

    ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව වාර්තා වේ.

    බලපෑමට ලක්වූ බව කියන කුඩා භික්ෂුන් දෙදෙනෙකු පොලීසියට ප්‍රකාශ ලබාදී ඇති අතර, 14 හැවිරිදි භික්ෂුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා අම්පාර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.

    සැකකරු පළමුව සැඟවී සිට ඇති අතර පසුව තවත් භික්ෂුවක් සමඟ මධ්‍ය කඳවුරු පොලීසියට භාරවී ඇති බවද සඳහන් වේ.

    අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකාර භික්ෂුව අද (03.06.2026) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    පිං බත් ගිලල ගිලල තෙල වැඩි උනාම ඉන්න බැරි වෙනවා .එතකොට හුම්බ්හකට හරි ඔබන්න වෙනවා .පන්සල් වලට දානේ දෙන අය පුළුවන් තරම් අලුකෙසෙල් පතෝල වැටකොළු වගේ දේවල්ම අරන් පලයල්ලා
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    galagoda-aththe-gnanasara.jpg


    Wesige putha
    ------ Post added on Jun 4, 2026 at 7:31 PM