තඹුත්තේගම ඇතුළු පෞරාණික නගර 10ක් city branding සංකල්පයට සංවර්ධනය කෙරේ - උගත් බුද්ධිමත් ideas

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,185
    2,324
    113

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    මට තේරෙන්නේ නැහැ වවුනියාව, ඇඹිලිපිටිය තඹුත්තේගම පෞරාණික නගර වුනේ කොහොමද කියල.
    කට්ටිය තඹුත්තේගම ගැන අහන එක වෙනුවට දැන් 2ක් ගැන අහනවා.

    Think About It GIF by Identity
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    ගොන් ආණ්ඩුවක් ආවම මෙන්න මේවා තමයි රටේ බදු මුදල්වලට වෙන්නේ.

    කිසිම ආර්ථික වටිනාකමක් ගන්න බැරි ගම් වලට මුදල් වියදම් කරනවට වඩා , ඒ ගම්වල මිනිස්සුන්ට ගෙයක් , වැවක් , කුඹුරක් කොටන්න පොහොර දෙන එකයි වෙන්න ඕන .

    මේ වගේ ගොන් යක්කු ඉද්දි භාණ්ඩාගාරේ සල්ලි හින්දල තමයි යන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Anura me oyage pra saba wala inna un loku talks denawa gam wala concrete parawal karanne naha kiyala, Lol bageta karala thibba ewath mun karanne nallu. Mekada oya stage gane kiwe? Dena salli wiyadam karanna one kiyala? Mun wiyadam karanne naha kiyala kiyanne ethakota? Aththatama kauda ethakota janapathi?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් ආණ්ඩුවක් ආවම මෙන්න මේවා තමයි රටේ බදු මුදල්වලට වෙන්නේ.

    කිසිම ආර්ථික වටිනාකමක් ගන්න බැරි ගම් වලට මුදල් වියදම් කරනවට වඩා , ඒ ගම්වල මිනිස්සුන්ට ගෙයක් , වැවක් , කුඹුරක් කොටන්න පොහොර දෙන එකයි වෙන්න ඕන .

    මේ වගේ ගොන් යක්කු ඉද්දි භාණ්ඩාගාරේ සල්ලි හින්දල තමයි යන්නේ

    ආර්ථික වටිනාකමක් තියෙන ඒව කරන්න අවුරුදු 50ක් පොන්නප්පුලට බලේ දුන්නනේ. දීලා ආර්ථික දියුණුවේ උපරිමේ බැලුවනේ දැන් අවුරුදු තුන හතරකට කලින්. 😂

    දැන් තියෙන්නෙ වැඩ බැරි ජෙප්පො රට කන එක. කාලා බංකොළොත් කරල දුන්නම ආර්ථිකේ හදන එකනේ උබලගෙ පොන්නප්පුලා කොරන්නෙ. එතකන් නාඬ ඉඳපන් 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    ආර්ථික වටිනාකමක් තියෙන ඒව කරන්න අවුරුදු 50ක් පොන්නප්පුලට බලේ දුන්නනේ. දීලා ආර්ථික දියුණුවේ උපරිමේ බැලුවනේ දැන් අවුරුදු තුන හතරකට කලින්. 😂

    දැන් තියෙන්නෙ වැඩ බැරි ජෙප්පො රට කන එක. කාලා බංකොළොත් කරල දුන්නම ආර්ථිකේ හදන එකනේ උබලගෙ පොන්නප්පුලා කොරන්නෙ. එතකන් නාඬ ඉඳපන් 😎
    ජෙප්පො කරපු පකක් නෑනෙ පොන්නයෝ, බාල ගල් අඟුරු ගෙනල්ලා ඒක හෝදලා තෙල් හොයන්න අමාරු කාලේ ඩීසල් පුච්චලා දැන් කෙඳිරි ගානවා ඩීසල් ඉතුරු කරන්න plan කරන්න ඕනා කියලා. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො කරපු පකක් නෑනෙ පොන්නයෝ, බාල ගල් අඟුරු ගෙනල්ලා ඒක හෝදලා තෙල් හොයන්න අමාරු කාලේ ඩීසල් පුච්චලා දැන් කෙඳිරි ගානවා ඩීසල් ඉතුරු කරන්න plan කරන්න ඕනා කියලා. 🤭 🤭

    ඒක තමයි තැරි බයියෝ මම කිව්වෙ දැන් තියෙන්නෙ ජෙප්පො රට කන කාලෙ. රට කාලා බංකොළොත් කරාම ගෝතාබය සරුයි, රනිල් සරුයි ඉන්නවනේ සවුබාගේ දැක්ම පෙන්නලා රට බේරගන්න. බයවෙන්න එපා 🙏🏼😎
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    ආර්ථික වටිනාකමක් තියෙන ඒව කරන්න අවුරුදු 50ක් පොන්නප්පුලට බලේ දුන්නනේ. දීලා ආර්ථික දියුණුවේ උපරිමේ බැලුවනේ දැන් අවුරුදු තුන හතරකට කලින්. 😂

    දැන් තියෙන්නෙ වැඩ බැරි ජෙප්පො රට කන එක. කාලා බංකොළොත් කරල දුන්නම ආර්ථිකේ හදන එකනේ උබලගෙ පොන්නප්පුලා කොරන්නෙ. එතකන් නාඬ ඉඳපන් 😎
    උඹ ගොනෙක් ද බන්
    කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන්

    යකෝ අනුර ඇතුළු නඩයේ එකෙක් කරපු එක වැඩක් කියපන් අවුරුදු එකහමාරක් ඇතුලත ?

    එක බෝක්කුවක් හැදුවද ?
    අන්න තවම පාරේ ගල්, ගලක් අයින් කරගන්න බැහැ
    එනවා කියන්න අනිත් එවුන් කරපුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ගොනෙක් ද බන්
    කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන්

    යකෝ අනුර ඇතුළු නඩයේ එකෙක් කරපු එක වැඩක් කියපන් අවුරුදු එකහමාරක් ඇතුලත ?

    එක බෝක්කුවක් හැදුවද ?
    අන්න තවම පාරේ ගල්, ගලක් අයින් කරගන්න බැහැ
    එනවා කියන්න අනිත් එවුන් කරපුව

    උබේ මවු භාෂාව දෙමළද බයියෝ සිංහලෙන් කියපු දේ තේරෙන්නෙ නැත්තෙ? 🙈

    මම කිව්වෙ දැන් තියෙන්නෙ ජෙප්පො රට කන කාලෙ. රට කාලා බංකොළොත් කරාම ගෝතාබය සරුයි, රනිල් සරුයි ඉන්නවනේ සවුබාගේ දැක්ම පෙන්නලා රට බේරගන්න. බයවෙන්න එපා 🙏🏼😎
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    උබේ මවු භාෂාව දෙමළද බයියෝ සිංහලෙන් කියපු දේ තේරෙන්නෙ නැත්තෙ? 🙈

    මම කිව්වෙ දැන් තියෙන්නෙ ජෙප්පො රට කන කාලෙ. රට කාලා බංකොළොත් කරාම ගෝතාබය සරුයි, රනිල් සරුයි ඉන්නවනේ සවුබාගේ දැක්ම පෙන්නලා රට බේරගන්න. බයවෙන්න එපා 🙏🏼😎
    මම කිවුව හරි
    දැන් තහවුරුයි
     
    • Haha
    Reactions: 2osama

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,185
    2,324
    113
    මේකේ ලොකු අවුලක් නැහැ නේ බාන්
    1.4 billion වලින් කොහොමද ලංකාවේ නගර 10ක් city branding කරන්නේ? බොරුවයි කයියයි යටින් ගැහිල්ලයි... Clean Sri Lanka වගේ පත marketing campaign එකක් කරාවි ඔය බිලියන ගාණින්. ඒ සල්ලි ටික යාවි උන්ගේ මැතිවරණ campaign කරපු advertising agency සෙට් එහෙකට.