කිරියේ කවුරුවත් නැද්ද මහරගම?

planner123

Well-known member
  • May 22, 2018
    8,258
    14,256
    113
    පොඩ්ඩක් හොයලා කියපන්කෝ මහරගම මාකට් එක ඇතුලේ හරක් මස් කඩයක් තියෙනවද කියලා.
    Mas kadayak nam Thibuna. Bogaha paththen eddi thibune. 345 bus gahana side eken giyath ok. Lagakadi nam a paththe gihin naha man.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,530
    11,207
    113
    🌎
    images.jpg
     
    • Haha
    Reactions: NaiRobi

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,091
    1,800
    113
    මාළු ලෑලී කොහොමත් තිබ්බා. චිකන් මස් කඩත් දෙක තුනක් තිබ්බා. පුස්සැල්ලා මීට් ශොප් එකත් තිබ්බා. හරක් මස් කඩයක් තිබුනා කියලා මතක නෑ. පොඩ්ඩක් දන්න එකෙක් හොයලා කියපන්කෝ තියේද කියලා.

    ඒ කාලේ ඉදලාම මහරගම කඩ කරන්න දුන්නේ සිංහල අයට විතරයි. දැන් කොහොමද දන් නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,785
    46,227
    113
    ඕක මස් කඩයක්. ප්‍රශ්ණේ තියෙන්නේ ඕක තියෙන්නේ මහරගමද කියලා.

    උඹට ඔයතරම් ෂුවර් නැත්නම් ගිහින්ම බලපං ඔය කඩේ ඵතන නැද්ද කියලා..😅
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ප්‍රශ්නය වැරදී නේද? "මහරගම නානාලා ටික වරෙන් " 👌
     
    • Love
    Reactions: NaiRobi

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,091
    1,800
    113
    උඹට ඔයතරම් ෂුවර් නැත්නම් ගිහින්ම බලපං ඔය කඩේ ඵතන නැද්ද කියලා..😅
    ශුවර් නැති නිසා තමා ඇහුවේ මහරගම ඉන්න එකෙක්ගෙන් දන්නවද කියලා.

    වෙන වැඩ නැත්තන් හොදයි ඉතින් ඕක හොයන්නම මහරගම යන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    පොඩ්ඩක් හොයලා කියපන්කෝ මහරගම මාකට් එක ඇතුලේ හරක් මස් කඩයක් තියෙනවද කියලා.

    ඒක බදු අරන් එතන පුජා බාන්ඩ කඩයක් දාන්නද
     
    • Haha
    Reactions: sinhawanshaya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,785
    46,227
    113
    Mutton, temple dont allow beef stalls in Maharagama.

    මොන බොරුද යකෝ ඔය කියවන්නේ..මම පොඩ් කාලේ ඉඳන් මහරගම ඉන්නේ..ඔය කඩේ හරක් මස් යකෝ‍ තියෙන්නේ mutton කෑල්ලක් හොයාගන්වත් නෑ ඔය කඩේ..😅