🏆 රුමේෂ් තරංගගෙන් ඩයමන්ඩ් ලීග් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දස්කමක්

pasindu007

Active member
  • Jun 19, 2007
    409
    123
    43
    ශ්‍රී ලංකාවේ ආඩම්බරය වන රුමේෂ් තරංග, ඩයමන්ඩ් ලීග් (Diamond League) පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානයේ පෙරමුණ ගෙන සිටී!

    ඔහුගේ මෙම සුපිරි දක්ෂතාවය:

    • MR - නව තරග වාර්තාවක් (Meeting Record)
    • WL - මෙම වසරේ ලොව හොඳම දක්ෂතාවය (World Lead)
    • NR - නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් (National Record)
    අපේ කොල්ලට සුබ පතමු! සජීවී ප්‍රතිඵල මෙතැනින් නරඹන්න: https://www.diamondleague.com/results-standings/live/

    throw.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    අර ඉන්දියාවේ ඔලිම්පික් gold ගහපු Niraj කාරයා ඔච්චර දාල නෑ ජිවිතේට !! :rofl:

    Meka denne naha.
    දෙනවා බන් . . 12.30ට කියලා තියෙන්නේ .
    ------ Post added on Jun 4, 2026 at 11:30 PM

    Meka denne naha.
    මම මේ මේක පටන්ගන්නක්න් හිටියේ . :baffled:

    ------ Post added on Jun 4, 2026 at 11:31 PM
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    409
    123
    43
    අර ඉන්දියාවේ ඔලිම්පික් gold ගහපු Niraj කාරයා ඔච්චර දාල නෑ ජිවිතේට !! :rofl:

    දෙනවා බන් . . 12.30ට කියලා තියෙන්නේ .
    ------ Post added on Jun 4, 2026 at 11:30 PM
    Ow Niraj damme 90 ganak. Pakisthan ekanam 93 ganak damma. Eth meka patta. Rumeshta thama wayasa 23i

    අර ඉන්දියාවේ ඔලිම්පික් gold ගහපු Niraj කාරයා ඔච්චර දාල නෑ ජිවිතේට !! :rofl:

    දෙනවා බන් . . 12.30ට කියලා තියෙන්නේ .
    ------ Post added on Jun 4, 2026 at 11:30 PM

    මම මේ මේක පටන්ගන්නක්න් හිටියේ . :baffled:

    ------ Post added on Jun 4, 2026 at 11:31 PM

    12.30 deddi meka iwarai ban. Live denne Running events
    ------ Post added on Jun 4, 2026 at 11:32 PM
     
    • Like
    Reactions: zid2021

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    බලපන් මුට gov එකෙන් හොද salary එකක් ගෙවනවා. ඒ නිසා නිසා කිසි pressure එකක් නැතුව වැඩේ කරගෙන යනවා perfomece පෙන්නනවා. මේ වගේ දිගටම හොද talent තියන උන් හොයාගෙන උන්ට salary ගෙවල තියාගත්තොත් තව ඕවගේ ඒවා සෙට් වෙයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    ගුඩ් ගුඩ්.
    සුසන්තිකාගේ අවුරුදු 32ක රෙකොඩ් එකත් කඩලා තිබ්බා කෙල්ලෙක්, මේ ලීග් එකෙම 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20)
     
    Last edited:

    pasindu007

    Active member
  • Jun 19, 2007
    409
    123
    43
    ගුඩ් ගුඩ්.
    සුසන්තිකාගේ අවුරුදු 32ක රෙකොඩ් එකත් කඩලා තිබ්බා කෙල්ලෙක්, මේ ලීග් එකෙම
    Eka u20 asian championship eke. Diamond league kiyanne wenama Level ekak. Man Hithanne Ada wenakam mekata giyeth Susanthika, Yupun & Rumesh witharada koheda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    කොහොමද අන්රයියගේ වැඩ @dilann
    අන්රයියගේ පක .. මූ දැන් අවුරුදු ගානක ඉදන් හොදට දාන්නේ .
    සීයා අගමැති කාලේ ඉපදිච්ච එකෙක් . 🤌 🥱

    • WL - මෙම වසරේ ලොව හොඳම දක්ෂතාවය (World Lead)
    පලවෙනි තුනම මුගේ දැන් 2026.
    ------ Post added on Jun 4, 2026 at 11:50 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    Eka u20 asian championship eke. Diamond league kiyanne wenama Level ekak. Man Hithanne Ada wenakam mekata giyeth Susanthika, Yupun & Rumesh witharada koheda
    yupun ගියේ නෑ නේ බන් . . සුසන්තිකා ගේ කාලේ මේක තිබ්බද ?
    ආ . . yupun even එකකට ඉදල . සුසන්තික ගේ කාලේ මේක තිබිල නෑ . 2010 ඉදන් ලු .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    Eka u20 asian championship eke. Diamond league kiyanne wenama Level ekak. Man Hithanne Ada wenakam mekata giyeth Susanthika, Yupun & Rumesh witharada koheda
    ඒ මොකද්ද ?

    වැරදීමක්, ඩයමන්ඩ් ලීග් නෙවෙයි
    2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20)
    ඩිලන්මා රන්සිනී පෙරේරා, තත්පර 24.07ක ඇසිපිය හෙලන සටහනකින් තරඟ පථය නිමා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනාගනි

    https://www.elanka.com.au/history-m...prints-to-gold-at-2026-asian-u20-athletics-2/
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    409
    123
    43
    yupun ගියේ නෑ නේ බන් . . සුසන්තිකා ගේ කාලේ මේක තිබ්බද ?
    ආ . . yupun even එකකට ඉදල . සුසන්තික ගේ කාලේ මේක තිබිල නෑ . 2010 ඉදන් ලු .
    Susanthika ge kale thibila naha. Yupun Diamond meets 5 kata indala thiyenawa. Medals naha. https://www.diamondleague.com/athlete/14715661/
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    ko ban live

    olympic gold ekak gehuwoth maru

    india, pak, sri lanka wenawa ehenam in a row. indian untai pakko ringana hema huttema apit ringanawa itin :lol:
    ------ Post added on Jun 4, 2026 at 11:59 PM