ජෙපි වේසිගෙ පුත්තු ගේන තෙල් බාල කේස් එකක් තියෙනවද? කිසිම හේතුවක් නැතිව උඹලගෙ වාහනවල fuel economy එක බැහැලා, pickup එක අඩුයි වගේ දෙයක් දැනෙනවද?

?

  • ඔව්

  • නැ

Results are only viewable after voting.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,159
    113
    ජෙපි වේසිගෙ පුත්තු ගේන තෙල් බාල කේස් එකක් තියෙනවද? කිසිම හේතුවක් නැතිව උඹලගෙ වාහනවල fuel economy එක බැහැලා, pickup එක අඩුයි වගේ දෙයක් දැනෙනවද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    ජෙපි වේසිගෙ පුත්තු ගේන නම් බාලයි තමයි ආයේ හොයන්න දෙයක් නෑ. 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,901
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙපි වේසිගෙ පුත්තු ගේන තෙල් බාල කේස් එකක් තියෙනවද? කිසිම හේතුවක් නැතිව උඹලගෙ වාහනවල fuel economy එක බැහැලා, pickup එක අඩුයි වගේ දෙයක් දැනෙනවද?
    උඹට වාහනයක් නෑනෙ 🤡
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,957
    1
    58,963
    113
    Mother Earth
    අනිවා අපේ තාත්තගෙ aqua එකත් ගැරෙජ් එකට ගෙනිච්චා. තාත්තට දැනිල තිබ්බ තෙල් කරන්නෙ නෑ කියලා. ඩිස්ප්ලේ එකේ තියෙන එක එයා බලන්නෙ නෑ. මම ගැරෙජ් එකට අරන් ගියහම උන් කියනවා දැන් අද දවසට තෙල් කරන්නෙ නෑ කියලා අරන් ආපු 4 වෙනි වාහනේ කියලා. පස්සෙ කියනවා tune up එකක් කරලා බලමු ලු. මම tune up කරේ නෑ. මේ හොඳට දුවපු වාහනේ. HB එකත් අළුතෙන් දාලා දැන් මාස 6ක් විතර ඇති. 🤷‍♂️

    @IndrajithGamage උබට හැමෝම වැහනයක් නෑ කියලා mock කරනවනේ. උබ අරන් පෙන්නපන්. 🤷‍♂️
    ------ Post added on Jun 5, 2026 at 7:13 AM