තඹුත්තේගම ඇතුළු පෞරාණික නගර 10ක් city branding සංකල්පයට සංවර්ධනය කෙරේ - උගත් බුද්ධිමත් ideas

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    311
    688
    93
    මහින්ද රජ කරන කාලේ හම්බන්තොට හැදුවා
    මෛතීගේ කාලේ පොලොන්නරුව හැදුවා
    දැන් අනුරගේ කාලේ තඹුත්තේගම හදන්නවා.. ඔවා හරි සිම්පල් දේශපාලන තියරි බොසා..
     
    • Like
    Reactions: CohenLenstra