අන්න එහෙම කියලා තියෙන සූත්‍රේ හරි සෝස් එක හරි දාපන්.සුත්‍ර මොනා හරි source එකක් දාන්න. තාම විස්වාස නැ බුද්දාගමෙ එහෙම කියනවා කියලා. බුද්දාගමෙ කියලා තියෙන්නෙ
1. මැරුනු සතෙක් කන්න පුලුවන්
2. දානයකට දුන්නොත් ඇරෙන්න කන්න එපා කියලා
මම ඔය කියලා තියෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලේ ගැන.
උබ ඔය හලාවත පැත්තේ එහෙම ගිහින් බලපන්කෝ. ක්‍රිස්තියානි කාරයෝයි තම්බියි කන්නේ එවෙලේ මාරාපු සත්තු විතරයි. මස් කඩේ සත්තු ඉන්නේ පණ පිටින්. මිනිස්සු ගිහින් පෙන්නලා කියනවා අර සතාව දෙන්න කියලා. මස් කඩ කාරයා එවෙලෙම සතාව මරලා සුද්ද කරලා දෙනවා.
එතකොට මස් ගන්න එකාට අනිවාර්යෙන් පව පිරෙනවා. මොකද ඌමනේ පෙන්නනනෙ අර සතාව ඕනේ කියලා. එතෙන්දි මස් කඩ කාරයා උපක්‍රමේ වෙනවා.
මස් කඩ කාරයාටත් පව පිරෙනවා. මොකද සතාව තෝරගෙන මූව මරනවා කියන චේතනාවෙන් සතාව මරන නිසා.
ඒකයි බුද්දාගමේ මාංශ වෙළදාම කරන්න එපා කියලා තියෙන්නේ.
නිකං බත් ගොඩ කන්නෙ නැහැ අපි.
i mean ban alcohol but we need food.