නොදකින් වහල් බයියා මේ Thread එකේ රෙන්න එපාThank you Ranil
රනිල් මහත්තය නැත්තං අපිට මේව නෑ.
හැබැයි ජෙප්පො ඉන්නකොට මේව එවන්නෙ ඇමරිකන් කුමන්ත්‍රණ වල ප්‍රතිඵල විදියට. ජෙප්පො ඉන්නකොට ඕව සාමාන්‍ය දේවල්.
රත්නත්තරේ පිහිටෙන් නාමල් මහත්තය හරි දිලිත් මහත්තය හරි ජනාධිපති උනාම අපි මේවයින් රට, ජාතිය, ආගම බේරගන්නවා.
Thank you Namal cer
Thank you Dilith cer![]()
ලංකාවේ නේවි එකේ ලොකුම නැව දුන්නේ චීන්නු. Flagship නොවුනේ මහින්ද අළුතෙන්ම ගත්ත ඉන්දියන් නැව් දෙක හින්දා. අපේ requirements වලට හදලා තියෙන්නේ ඒ දෙක විතරයි.ලංකාවේ නාවික හමුදාවේ යාත්‍රා ඔක්කොම වගේ ඇමරිකාව සහ ඉන්දියාව දුන්නු යාත්‍රා. ඊයේ පෙරෙයිදා ගුවන්හමුදාවටත් හෙලිකොප්ටර් 10ක් දුන්න.
P625(chinese) lankawe lokuma nawa neweiලංකාවේ නේවි එකේ ලොකුම නැව දුන්නේ චීන්නු. Flagship නොවුනේ මහින්ද අළුතෙන්ම ගත්ත ඉන්දියන් නැව් දෙක හින්දා. අපේ requirements වලට හදලා තියෙන්නේ ඒ දෙක විතරයි.
P625(chinese) lankawe lokuma nawa newei
Lokuma naw dekak thiyenawa Gajabahu and Vijayabahu (US Hamilton class cutters 2k)
| Displacement | 2,300 tons |
|---|---|
| Length | 111.7 m |
| Displacement | 3,250 tons |
|---|---|
| Length | 378 ft (115 m) |
| Displacement | 3,250 tons |
|---|---|
| Length | 378 ft (115 m) |
The Chinese one is a frigate, a warship with considerable firepower. The US Hamilton-class is a Coast Guard law-enforcement standard ship that has limited firepower. However, as per the Navy guys, maintaining and operating the P 625 is a pain for the navy.P625(chinese) lankawe lokuma nawa newei
Lokuma naw dekak thiyenawa Gajabahu and Vijayabahu (US Hamilton class cutters 2k)
Can’t exactly put the P625 in frigate category,it only retains the 2x100mm guns and the Hamilton class cutter also have the otomelara 76mm ,yeah that’s why you don’t see P625 in the seas much its more of a port princessThe Chinese one is a frigate, a warship with considerable firepower. The US Hamilton-class is a Coast Guard law-enforcement standard ship that has limited firepower. However, as per the Navy guys, maintaining and operating the P 625 is a pain for the navy.
The Chinese were ready to donate the whole 9 yards, including missiles, but Sri Lanka wanted the degraded version.Can’t exactly put the P625 in frigate category,it only retains the 2x100mm guns and the Hamilton class cutter also have the otomelara 76mm ,yeah that’s why you don’t see P625 in the seas much its more of a port princess
The ones removed from the old FGB, I guessThe Chinese were ready to donate the whole 9 yards, including missiles, but Sri Lanka wanted the degraded version.
Oh ... Just noticed ...The new ship is fixed with a Russian/Chinese ack-ack gun in front. The Western block and Eastern block come together to serve Sri Lanka ... Nice ...
Do you have any idea what happened to the US weapon?The ones removed from the old FGB, I guess
Reliance class anyway has a 25mm bushmaster auto cannon ,I don’t think they transferred that to usDo you have any idea what happened to the US weapon?
දැන් ඔයා තුනෙන් දෙකක් මැද ඉදං මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කිරිපුතේලෝක සිතියමේ ලංකාවේ map එකට ඇනයක් ගහල උඩ යට කරකවල බලන්න. ලෝකෙන් 2/3 ක centre point එක
සදා ආතල් මයිත්‍රී අන්කල්ගේ කාලේ රුසියාවෙන් මොකක් හරි නැවක් ගන්න හැදුව නේද? තේ කුරුමිණිය කෙස් එක අස්සෙද මන්ද.ලංකාවේ නාවික හමුදාවේ යාත්‍රා ඔක්කොම වගේ ඇමරිකාව සහ ඉන්දියාව දුන්නු යාත්‍රා. ඊයේ පෙරෙයිදා ගුවන්හමුදාවටත් හෙලිකොප්ටර් 10ක් දුන්න.
මට එක මතක නෑ බන්. ඒ කාලේ පකිස්තානෙන් ජෙට් ගන්න ගියා කියල නම් මතකයි.සදා ආතල් මයිත්‍රී අන්කල්ගේ කාලේ රුසියාවෙන් මොකක් හරි නැවක් ගන්න හැදුව නේද? තේ කුරුමිණිය කෙස් එක අස්සෙද මන්ද.