පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,955
    113
    "පෙට්‍රල් හිඟය අස්සේ මිලත් වැඩිවෙන ගමන් ලොකු මාෆියාවක් තියෙන බව අපිට ප්‍රායෝගිකව පෙනී යනවා. ඒ නිසා ඔයාලගේ අත්දැකීම් දැනගන්න කැමතියි..

    " කිසිදු දෝෂයක් නැතත් වාහනයේ දහනය වන පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන කාර්‍යක්ෂමතාවයේ වෙනසක් පවතිනවද මේ දිනවල?? , බලපු නැති අය පොඩ්ඩක් බලන්න මේ දවස්වල වෙනසක් තියනවද කියලා!!"

    කරුණාකර මේක දේශපාලනයට ගාවගන්න එපා දේශපාලනයෙන් වැඩක් නෑ...
    කවුරු කොහෙන් කොතනින් මේවා කරනවද කියල දන්නෙත් නෑ..

    අනිත් කාරණාව..

    මෙය 92 පෙට්‍රල් වලට අදාළවයි

    එන්ජින් ටියුන් කිරීමකින් හෝ ක්ලීනප් කිරීමකින් කිසිසේත් මේ ප්‍රශ්නය විසඳගන්න බැරි බවත් මේ වෙනකොට සනාථ වෙලා තියෙනවා...

    මෙහි සත්‍ය විමර්ශනය කර ගන්නයි ඔයාලගේ සහය ඉල්ලන්නේ..."

    මේක ඇත්තද? කමෙන්ට්

    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    බයික් එක අදින එකේ අඩුවක් තියනවා තෙල් පිච්චෙනවා වැඩී 70-80 විතර කරන එක දැන් 55-60ක් විතර කරන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    පෙට්‍රල් හිඟය අස්සේ මිලත් වැඩිවෙන ගමන් ලොකු මාෆියාවක් තියෙන බව අපිට ප්‍රායෝගිකව පෙනී යනවා. ඒ නිසා ඔයාලගේ අත්දැකීම් දැනගන්න කැමතියි..

    " කිසිදු දෝෂයක් නැතත් වාහනයේ දහනය වන පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන කාර්‍යක්ෂමතාවයේ වෙනසක් පවතිනවද මේ දිනවල?? , බලපු නැති අය පොඩ්ඩක් බලන්න මේ දවස්වල වෙනසක් තියනවද කියලා!!"

    කරුණාකර මේක දේශපාලනයට ගාවගන්න එපා දේශපාලනයෙන් වැඩක් නෑ...
    කවුරු කොහෙන් කොතනින් මේවා කරනවද කියල දන්නෙත් නෑ..

    අනිත් කාරණාව..

    එන්ජින් ටියුන් කිරීමකින් හෝ ක්ලීනප් කිරීමකින් කිසිසේත් මේ ප්‍රශ්නය විසඳගන්න බැරි බවත් මේ වෙනකොට සනාථ වෙලා තියෙනවා...

    මෙහි සත්‍ය විමර්ශනය කර ගන්නයි ඔයාලගේ සහය ඉල්ලන්නේ...

    kalen kaleta mewage pacha enawa neh
     
    • Like
    Reactions: NRTG and topkollek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    IMG-5347.jpg
     
    • Wow
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,170
    4,418
    113
    36
    19000 kms done . Hyundai Grand i10 2024...

    No issues at all. I am 92 petrol. No change in fuel efficiency or any knocking sounds. I pump 92 from IOC
     
    • Like
    Reactions: NRTG