"පෙට්‍රල් හිඟය අස්සේ මිලත් වැඩිවෙන ගමන් ලොකු මාෆියාවක් තියෙන බව අපිට ප්‍රායෝගිකව පෙනී යනවා. ඒ නිසා ඔයාලගේ අත්දැකීම් දැනගන්න කැමතියි..
" කිසිදු දෝෂයක් නැතත් වාහනයේ දහනය වන පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන කාර්‍යක්ෂමතාවයේ වෙනසක් පවතිනවද මේ දිනවල?? , බලපු නැති අය පොඩ්ඩක් බලන්න මේ දවස්වල වෙනසක් තියනවද කියලා!!"
කරුණාකර මේක දේශපාලනයට ගාවගන්න එපා දේශපාලනයෙන් වැඩක් නෑ...
කවුරු කොහෙන් කොතනින් මේවා කරනවද කියල දන්නෙත් නෑ..
අනිත් කාරණාව..
මෙය 92 පෙට්‍රල් වලට අදාළවයි
එන්ජින් ටියුන් කිරීමකින් හෝ ක්ලීනප් කිරීමකින් කිසිසේත් මේ ප්‍රශ්නය විසඳගන්න බැරි බවත් මේ වෙනකොට සනාථ වෙලා තියෙනවා...
මෙහි සත්‍ය විමර්ශනය කර ගන්නයි ඔයාලගේ සහය ඉල්ලන්නේ..."
මේක ඇත්තද? කමෙන්ට්

Last edited:
.