මෙහෙම රේස් යන්න තහනම් නැද්ද බන්?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    ට්‍රැක් උන් ලංකාවේ වැහි වැහැල. අස්සයොන්ගේ කුර හැදිලා තියෙන්නේ පස් උඩ දුවන්න මිසක් පාරේ දුවන්න නෙවේ. ඔය video එකේ උන් නිකන් දුවනවා මිසක් race එකක් වගේ දුවන්නෙත් නෑ. එක්කෝ නුවරඑළියේ race course එක book කරන් යන්න ඕනි. කොහොමත් ඔය බයිසිකල් පදින චූටි මොල වලට පාරේ රගන්න තියෙනවනන් ඉබ්බෝ race එකක් හරි කමක් නෑ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,080
    113
    I think that there's a reason that every horse race is on turf, not on hard asphalt roads.
    There's a reason why tiled floor is bad for your skeleton. Bad for joints and especially for those who have arthritis. Imagine a race like this and the impact the horses' joints have from this kind of race. This is clearly animal cruelty and neglect of animal health and welfare. I don't mind the jockey falls and turns into an omelette or a puddle of ground meat. Because they have the ability to stay away. The horse has no free will, so this is abominable .