ඔක්කෝටම විසඳුම් දන්නවා කියලා නේද මුන් බලේ ගත්තේ 🤭🤭

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    බලන් ගියාම උඹයි මමයි ඉන්නේ විනාඩි 15 දුරකනේ බං...
    හම්බෙලා කතා කරමුකෝ මේ දේශපාලනේ ගැන

    උඹ මෙච්චර මෝඩ ද පොන්ස්? පිටින් ideas ගන්නවා කියන්නේ හොඳයි.. විසඳුම් දෙනවා කියන්නේ ඔක්කොම තනියෙන් කරන එකද නැත්නම් අදාල අංශ වලින් අදහස් උදව් අරන් කරන එකද පොන්ස්?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    okkotama kalin game grama sewakala gahana gata lihala inna kiyapalla
    prathamikama thana rajya sewakaya hadaganna baruwa koheda rata hadanne?
    lol
     
    • Wow
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    Thawa Tax ekak gaguwanam iwarai
    මොකද පොන්ස් font size එකත් මාරු වෙලා font එකත් මාරු වෙලා? වචන ත් පැටලිලා..

    tension එකේද ඉන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මගේ පලවෙනි යෝජනාව. කෙලින්ම රාජ්‍ය අදායම 20% කරන්න පුළුවන් කාගෙන්වත් බැනුම් අහන්නෙ නැතිව.

    රජයේ සේවකයන්ට 100%ක පඩි වැඩිවීමක් දීල ඒ වැඩිවෙන පඩිය බද්දක් විදිහට ආපහු කපන්න ඕන.

    How the mechanics would play out (with real numbers)
    • Current public wage bill ≈ 5% of GDP (World Bank 2023–2025 data; this has stayed relatively stable even after the 2025 salary revisions).
    • A 100% salary increase → extra expenditure = another 5% of GDP.
    • You then design a special tax (or 100% marginal rate) that claws back the entire extra amount from public servants’ pay packets → extra revenue = +5% of GDP.
    Apparent result on the headline revenue-to-GDP ratio (current target ~15.1–15.4% in 2025–26):
    • Old revenue: 15% of GDP
    • New revenue: 15% + 5% = 20% of GDP
    • But GDP itself rises by ~5% (because government employee compensation is part of GDP calculation)
    • New ratio = 20 / 105 ≈ 19.05% of GDP
    You would technically hit (or come very close to) the 20% target in one stroke.
     
    • Haha
    Reactions: Tonto

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,938
    113
    Mother Earth
    දැන් මේ හිඟන ජේවීපී බල්ලො හදන්නෙ අහක යන උන්ගෙ ඇඟේ මේවා ගහලා ශේප් වෙන්න. මුන්ට උදව් කරන්නම නරකයි. 🤷‍♂️
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙන් උපදෙස් අහලද? හුකා බායි 🙈

    පොහොට්ටු බයියො, සජ බයියො කියයි හැමෝටම මාසෙට රුපියල් ලක්ෂෙ ගානෙ අස්වැසුම දුන්නනං රටේ දුප්පත්කමක් නෑ කියලා 🤭

    සිලි බයියො කියයි සල්ලි මදි වගේ නං ණය අරගෙන අස්වැසුම දීලා ණය වාර්ක ගෙවන්නෙ නැතුව සංචිත වැඩිකරාම රට දියුණු කරන්න පුලුවන්. ඒක රනිල් මහත්තය කරලත් පෙන්නුව කියලා. 😂

    ඕන්න ජෙප්පන්ට හම්බවෙන යෝජනා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    බයියන්ගෙන් උපදෙස් අහලද? හුකා බායි 🙈

    පොහොට්ටු බයියො, සජ බයියො කියයි හැමෝටම මාසෙට රුපියල් ලක්ෂෙ ගානෙ අස්වැසුම දුන්නනං රටේ දුප්පත්කමක් නෑ කියලා 🤭

    සිලි බයියො කියයි සල්ලි මදි වගේ නං ණය අරගෙන අස්වැසුම දීලා ණය වාර්ක ගෙවන්නෙ නැතුව සංචිත වැඩිකරාම රට දියුණු කරන්න පුලුවන්. ඒක රනිල් මහත්තය කරලත් පෙන්නුව කියලා. 😂

    ඕන්න ජෙප්පන්ට හම්බවෙන යෝජනා
    ආහ් ඔය ඔක්කොම කරලා කලවම් දෙමලට කොටා දැන් කීයක් වෙනකන් වැඩි කරන් තියෙනවද පොන්නයෝ සංචිතේ? 🤭 🤭