කාර් එකක් දැක්ක

topkollek

Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,861
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    දැන් අවුරුදු ගානකට කලින් (මම හිතන්නෙ 15ක්+ වගේ නිවුස් එකක් ගියා. පොඩි ලමයෙක් ගෙදර වාහනෙ කම්බියකින් හුරලා (අවුරුදු 3ක් වගේ), තාත්තාට කෙන්ති ගිහින් එ කම්බිය අරන් ලමයාගෙ අත හුරලා, පස්සෙ ඔක ඉන්ෆෙක්ට් වෙලා අත කපන්න වෙලා, පස්සෙ එක දරාගන්ම බැරුව තාත්තා සිය දිවි හානි කරගත්තා. 😥
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    දැන් අවුරුදු ගානකට කලින් (මම හිතන්නෙ 15ක්+ වගේ නිවුස් එකක් ගියා. පොඩි ලමයෙක් ගෙදර වාහනෙ කම්බියකින් හුරලා (අවුරුදු 3ක් වගේ), තාත්තාට කෙන්ති ගිහින් එ කම්බිය අරන් ලමයාගෙ අත හුරලා, පස්සෙ ඔක ඉන්ෆෙක්ට් වෙලා අත කපන්න වෙලා, පස්සෙ එක දරාගන්ම බැරුව තාත්තා සිය දිවි හානි කරගත්තා. 😥
    මන් ඕක ලියන්න ආවේ, ෆේස්බුක් එකෙන් මම ඕකම කියෙව්වා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,901
    113
    තව වීඩියෝ එකක් තියෙනවා.. හරියට මතක නෑ හූරනව දැකල ගහනවද කොහෙද.. ඒ උනට ඌ ලියල තියෙන්නේ i love you dad kiyala..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    මේ වගේ කාලකන්ණි. බඳින්න එපා බැන්දත් ළමයි නම් හදන්න එපා කරුණාකරලා
    බදින්නෙත් නැහැ. ළමයි හදන්නෙත් නැහැ. හැබැයි මං කෙල්ලෙක්ව මරලා තියෙනවා.
     
    • Haha
    Reactions: Candid-B

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,901
    113
    බදින්නෙත් නැහැ. ළමයි හදන්නෙත් නැහැ. හැබැයි මං කෙල්ලෙක්ව මරලා තියෙනවා.
    දැන් උබ ටූ මච්.. ඉල්ලන් කන්න ලඟයි.. සමහ්ර ඒවා ජෝක් එකට බයිට් එකට කියන්වද නම් දන්නේ නෑ.. ඒත් මේ යන විදියට චාටරයක් සෙට් වෙන්න ලඟයි..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් උබ ටූ මච්.. ඉල්ලන් කන්න ලඟයි.. සමහ්ර ඒවා ජෝක් එකට බයිට් එකට කියන්වද නම් දන්නේ නෑ.. ඒත් මේ යන විදියට චාටරයක් සෙට් වෙන්න ලඟයි..
    නැ සිරා මරලා තියෙනවා Chlorine Gas වලින් බාත්රූම් එකේ. මං මේකෙ කලිං කියල තියෙනවා. දැන් මුකුත් කරන්න බැහැ කේස් ක්ලොස්ඩ්.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    දැන් අවුරුදු ගානකට කලින් (මම හිතන්නෙ 15ක්+ වගේ නිවුස් එකක් ගියා. පොඩි ලමයෙක් ගෙදර වාහනෙ කම්බියකින් හුරලා (අවුරුදු 3ක් වගේ), තාත්තාට කෙන්ති ගිහින් එ කම්බිය අරන් ලමයාගෙ අත හුරලා, පස්සෙ ඔක ඉන්ෆෙක්ට් වෙලා අත කපන්න වෙලා, පස්සෙ එක දරාගන්ම බැරුව තාත්තා සිය දිවි හානි කරගත්තා. 😥
    කතාවේ හැටියට එ ළමය වාහනේ හුරලා ලියල තියෙන්නේ "තාත්තට ආදරෙයි" කියලලු.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,901
    113
    නැ සිරා මරලා තියෙනවා Chlorine Gas වලින් බාත්රූම් එකේ. මං මේකෙ කලිං කියල තියෙනවා. දැන් මුකුත් කරන්න බැහැ කේස් ක්ලොස්ඩ්.
    දැන් අද මොනවද ගහල ඉන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    කතාවේ හැටියට එ ළමය වාහනේ හුරලා ලියල තියෙන්නේ "තාත්තට ආදරෙයි" කියලලු.
    මම හිතන්නෙ එක වෙන කතාවක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,901
    113
    දැනට විදේශීය රටවල දුම්වැටි අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් වල මෙය පහසුවෙන් මිලදී ගැනීමට තිබෙනවා. මේවා බොහෝ විට පහත ආකාරවලින් දක්නට ලැබෙනවා: - ඒ කියන්නේ තහනම් නැද්ද?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    water colours වලින් මගෙත් ඇදල තිබ්බ දවසක් , water colours බව දන්නා නිසා තරහ ගියේ නැ