මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    ලෑලිද?

    ඉන්ස්ටා වීඩියෝ ප්ලේයර් එකේ ප්‍රොග්‍රස් බාර් එක පෙන්නන්නෙ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: Bitter Truth

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    I think so. ¯\(°_o)/¯

    මේව මම සමහර තැන් වල දැකලා තියනවා
    සමහර රේල්වේ ස්ටේශන් වලත් මැද කනු වෙනුවට රේල් පීලි දෙකක් ගහලා ඒ දෙක අතරට ඔය වගේ පැනල් බස්සලා තියනවා
    හැබැයි ඔය තැන් දෙකේම තියෙන්නෙ ඔය වීඩියෝ එකේ තියන වගේ ඒව නෙමෙයි හෙන පත කොන්ක්‍රීට් ස්ලැබ්

    ඔය වීඩියෝ එකේ තියන විදයට අර එකෙක් තනියම උස්සනවා කියන්නෙ අඟලක් වගේ ගනකම තියෛනවා ඇත්තෙ
    ඔය ෆොටෝ එකේ දාල තියන ඒව සහ ස්ටේශන් වල එහෙම තියන ඒව අඟල් තුනක් විතර ඝනකම පත ස්ලැබ් තියෙන්නෙ

    පස්සෙ හිතුනෙ
    ඔය වීඩියෝ එකේ තියෙන්නෙ අර රිජිෆෝම් බෝල දාල ගහන බර අඩු එකද දන්නෙ නැහැ