පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113

    Nane <2010 awe me gauge cluster eka.

    h4huAf.png



    2011 n passe wage meka.

    KbvGst.png



    Colour instrument cluster eka lankawata original factory awe GT eka witharai.

    aFgN5M.png



    Dan nam habai brand new ganna puluwan Aliexpress ekenuth plug and play.

    OHrvPu.png
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,786
    113
    ඇත්ත. මගේ බයිසිකලේ නිකන්ම ලොකු මිස් එකක් ආවා. කොම්පනි සර්විස් එකටතත් දැම්මා. කාබියුරේටර් එකේ ඩයෆ්‍රම් එක ත් මාරු කලා. ඒත් හරි ගියේ නෑ. උන් කිව්වා අලුතින් කාබියුරේටර් එකක් තියන්න කියලා. මං සල්ලි නැති නිසා ආවා. රුපියල් 25,000 ක් ඒක. අනිත් එක මං හරි වෙලාවට 2500km service කරනවා ත් එක්ක. එන්ජිමේ ප්‍රශ්නයක් නෑ කියලා මයි මට හිතුනේ.. පස්සේ නිකමට 95 ගැහුවා.. මෙන්න නිකන්ම හරි ගියා.

    බලපන් ඉතින් මේ කැරි ආන්ඩුව මිනිස්සුන්ට කරන දේවල්.. බදු පිට බදු ගහලා ත් බාල තෙල් විකුනන්නේ මිනිස්සුන්ට. හෙනම ගහනවා.. දවස් 3ක් ගරාජ් වල කට්ට කෑවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,049
    113
    ඔය මොඩ්ල් එකේ ප්‍රශ්න වලට ඕනේ වෙලාවක සෙට් එකක් ඉන්නවා ඔව් කියන..

    කොවිඩ් එන්නත නිසා මැරිලා යනවා කියනවා වගේ තමයි 😅
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,552
    1,536
    113
    Galle
    95 ත් අවුල් ඇති.... Bezza වලනම් එනවා දැන් ... 92 ගහපු අයට වැඩියෙන්ම එන්නේ... එන්ජින් නොක් එකක්...tuneup කරත් කෙස් එක තියෙනවා... garage දෙකකින්ම කිවේ තෙල් අවුලක් කියලා

    ලප අයියා නොකියා කියන්නේ BYD ගන්න කියලද... කැරියෝ ළොන් දෙන්නේ නෑ ලපායියේ.... සහනයක් දෙන්න පමා නොවී.... 350 පැන්නොත් ගාන ලස්ස 6 7 කින් වැඩිවෙනවා කිව්වා
     
    • Haha
    Reactions: supun_sg

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    ඔවු පොඩි අවුලක් තියෙනව. කාර් එකේ මයිලේජ් අඩු වෙලා තිබුණ... ඒනං, මැයි දෙවෙනි සතියෙදි...

    ගිය සතියෙ පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එක මිස්...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,080
    113
    IOC, Sinope, Shell thiyeddi ceypetco goo thel gahanne mona magulakata da? Mamanam ceypetco dealership ekak nam laughf eken wath gahanne nehe..

    Ceypetco gahanawanam hondata sales thiyena shed ekakin gahanna. Mokada ceypetco eke dealer margin eka Hari adui ithin podi shed kaarayo petrol kerosene kalawan karala wikunanawa loss cover karaganna..