මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,199
    1,527
    113
    Rhino kiyala thama website eke yatama thiyenne
    වෙබ් එක රයිනෝ තමයි බන්. මම කියන්නේ උන් ළඟ ඔය සිමෙන්ති ගල් වගේ ෆිනිෂින් එක තියන එක නෑ. උන් ළඟ තියෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් වගේ ප්‍රොඩක්ට් එකක්.
     
    • Like
    Reactions: Bitter Truth

    saho

    Active member
  • Oct 9, 2007
    205
    160
    43
    38
    Kelaniya
    වෙබ් එක රයිනෝ තමයි බන්. මම කියන්නේ උන් ළඟ ඔය සිමෙන්ති ගල් වගේ ෆිනිෂින් එක තියන එක නෑ. උන් ළඟ තියෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් වගේ ප්‍රොඩක්ට් එකක්.
    යා ඇස්බැස්ටෝස් එකක් ගහනවා සිමෙන්ති ෆිනිශ් එකක් නෙවේ. හැබැයි අවුට්ඩෝ පුලුවන් කිව්වා .
     
    • Like
    Reactions: Bitter Truth