ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    ත්‍රීවීලර් එකෙ අන්කල් කාරයා පව් ... වැරැද්දත් ඌට සෙට් වෙනවා..

    වයසට ගිහිනුත් ඉවරයක් නෑ ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ හම්බුකරන්න වෙනවා..


    මේ රටේ සැප පහසුවෙන් ආර්තික අහේනියක් නැතුව ජීවත් වෙනවා කියන්නෙ වෙනම පිනක්...

    බොහෝ අය ජීවත් වෙනවා නෙව්‍ කරුම ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,888
    23,737
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කාර් කාරය දැක්ක අරූ කෙළගෙන එනව. දැක්කෙ පාරට දැම්මට පස්සෙ. ගන්න හැදුව ගන්න බැරි උනා.


    හල් අත්තට මැල්ලුම් මැලෙව්ව වගේ ඇක්සිඩන්ට් එකක්ද චැලෙන්ජර් මෝටර්ස් එතන. මුන් මේක විසිකරල. ඒ නම්බර් ප්ලේට් ගහල අලුත් KDH එකක් තියනව. හදන එකාට 2026 KDH එකක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්.

     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    Dan godak un hoda cam gahana nisa hodata penava neh cctv
    අර පොරවල් ඔය පැත්තේ කැරකුනා නම් ඒවා වැඩ කරන්නේ නැතුවයනවා නැත්තම් වැඩ කරාට රෙකෝඩ් වෙන්නේ නැතුව යනවා හාස්කම්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,521
    7,117
    113
    3wheel driver උගේ lane එකේම ආවා නම්.. අයිනෙන් දාලා හැප්පෙන්නේ නැතුව යන්නත් තිබ්බා.

    ඌ එන speed එකට අනුව ඌ කලින් ඉඳන්ම wrong side එකට බරව එන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,334
    4,230
    113
    පව්, මම හිතුවෙ ගේට්ටුවෙත් ඔලුව හැප්පෙයි කියල 🤦‍♂️