UK චොක්ලට් ඵහෙමනම් ලංකාවේ චොක්ලට් වල තරම හිතාගන්න පුළුවන්..

ලංකාවේ එවාගේත් ඇති නේ බං. හැබැයි ingredients වල නම් නෑ... හොරාට දානවා ඇති නේBig brands hema ekakma ohoma tamai ban. Superb quality ewa gannawa nam gaana wedipura deela niche markets target karan manufacture karana expensive brands walata yanna wenawa. Hebeyi commonly tyena cadbury wage brands kaala first time natural ingredients+traditional recipes walin hadapu chocolate kaawama eka paara rasa danenne naa. Natural taste ekata wada artificial taste eka strong nisa.
E.g. strawberry flavoured puhul jam kaala original strawberry jam kanakota original eka rasa naa kiyanawa wage.
සීනි රසට හුරු උනාම natural රසවල් සෙට් නෑ තමයි මිනිස්සුන්ට...Big brands hema ekakma ohoma tamai ban. Superb quality ewa gannawa nam gaana wedipura deela niche markets target karan manufacture karana expensive brands walata yanna wenawa. Hebeyi commonly tyena cadbury wage brands kaala first time natural ingredients+traditional recipes walin hadapu chocolate kaawama eka paara rasa danenne naa. Natural taste ekata wada artificial taste eka strong nisa.
E.g. strawberry flavoured puhul jam kaala original strawberry jam kanakota original eka rasa naa kiyanawa wage.
UK චොක්ලට් ඵහෙමනම් ලංකාවේ චොක්ලට් වල තරම හිතාගන්න පුළුවන්..
කැඩ්බරි ඔරිජිනල් ඒවානම් හොඳයි, ඒත් ලංකාවට අඩු ගානට විකුනන මැලේසියන් එකක් තියෙනවා. ඒකනම් ගූ හැත්තෑවයිBig brands hema ekakma ohoma tamai ban. Superb quality ewa gannawa nam gaana wedipura deela niche markets target karan manufacture karana expensive brands walata yanna wenawa. Hebeyi commonly tyena cadbury wage brands kaala first time natural ingredients+traditional recipes walin hadapu chocolate kaawama eka paara rasa danenne naa. Natural taste ekata wada artificial taste eka strong nisa.
E.g. strawberry flavoured puhul jam kaala original strawberry jam kanakota original eka rasa naa kiyanawa wage.
දුව cadbury දැකලා ඒ වෙලේම අරන් දුන්නා වගේ story නැද්ද? ඒපාර ගන්න බැරි අය ගැන දුක හිතුනා ටයිප්?කැඩ්බරි ඔරිජිනල් ඒවානම් හොඳයි, ඒත් ලංකාවට අඩු ගානට විකුනන මැලේසියන් එකක් තියෙනවා. ඒකනම් ගූ හැත්තෑවයි
පාම් ඔයිල් චුට්ටක් කෑවට හාට් එටෑක් එන්නේ නෑ
නැත්නම් සමාගම් බංකොලොත් වෙයි![]()
https://www.nst.com.my/news/nation/2025/12/1341020/heart-disease-still-no1-killer-malaysia-dosmෆාම් ඔයිල් හාට් ඇටෑක් කතාව බොරුවක්ලු.ඒව හදන මැලේසියාව වගේ රටවල උන් ඒව කාල අපිට වඩා කල් ජීව්ත් වෙනවලු.
palm oil thami ban serama. Lankawe nam chocolate kiyanne thani boruwak
Ow Jarawak, whitakers thamai hondama
පැණිරසත් අඩුයි Cadbury වලට සාපේක්ෂව.whitakers palm oil free
![]()
![]()