Don’t buy KDK Ceiling Fans before reading this!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,501
    1
    15,176
    113
    So I bought a KDK fan from Daraz onlt to find out that the downrod was too long- its 1.5 feet so if I fully stretched my hands in the air it would graze the fan blades. Also the hook they provide is too big for the fan hook in my ceiling.
    පල හුත්තො යන්ඩ. දිග වැඩි නම් HSS කියතක් අරන් කපා ගනින්කො. Ceiling fan හදල තියෙන්නෙ අඩි 10 ක්ව‍ත් උසින් තියෙන කාමරවලට දාන්ඩ. සීලිම පාතයි නම් stand fan එකක් දා ගනින්.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,166
    15,918
    113
    Colombo
    ඒසී නැද්ද

    ඒසී නැද්ද
    ------ Post added on Jun 6, 2026 at 8:34 PM

    ඒසී නැද්ද
    ------ Post added on Jun 6, 2026 at 8:36 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,135
    9,528
    113
    35
    Spain
    පල හුත්තො යන්ඩ. දිග වැඩි නම් HSS කියතක් අරන් කපා ගනින්කො. Ceiling fan හදල තියෙන්නෙ අඩි 10 ක්ව‍ත් උසින් තියෙන කාමරවලට දාන්ඩ. සීලිම පාතයි නම් stand fan එකක් දා ගනින්.
    කැපුවට මදි බන් සිදුරු විදින්නත් ඕන ක්ලිප් එක දාගන්න. මන් මගේ ඩ්‍රිල් එකෙන් සිදුරු කරගත්ත. හැබැයි ඩ්‍රිල් කරන්න කලින් පන්ච් කටුවකින් විදින තැන හදාගන්න ඕන, නැතිනම් ඩ්‍රිල් එක ලිස්සනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,135
    9,528
    113
    35
    Spain
    ලඟපාත කඩේකින් බැලුව නම් අහවල් එක දිග වැඩියි, හුක් සෙට් නෑ කියල නොගෙන ඉන්ඩ තිබ්බ Fonz
    ඕක වෙනම ගන්නත් තියෙනවා
     
    • Like
    Reactions: kinkon

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,392
    1
    5,335
    113
    ඔය කැල්ල එක එක size (length) වලින් hardware stores වල ගන්න තියනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,333
    6,100
    113
    Galaha
    ඒ හූක් එක එන්නෙ ෆෑන් එක එල්ලන්න නෙවෙයි උඹට එල්ලන්න කළුවෝ. :LOL:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,253
    53,294
    113
    Colombo
    මැද පොල්ල දිග වැඩියි කියල නේද මේ පොස් විදියට කියල තියෙන්නෙ ??
     
    • Haha
    Reactions: Inigo Montoya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒසී නැද්ද

    ඒසී නැද්ද
    ------ Post added on Jun 6, 2026 at 8:34 PM

    ඒසී නැද්ද
    ------ Post added on Jun 6, 2026 at 8:36 PM
    Wesi toge amma

    උබේ සීලිම පහත් වැඩී, සීලිමේ ෆෑන් එකේ සයිස් එකට ලොකු රවුමක් කපල බාල්කෙක එල්ලපං ෆෑන් එක :ROFLMAO:
    Nope I am just tall pons- topila wage kurumitto niwine :P
    ------ Post added on Jun 6, 2026 at 9:44 PM

    ඕක වෙනම ගන්නත් තියෙනවා
    Not for KDK
    ------ Post added on Jun 6, 2026 at 9:45 PM
     
    • Haha
    Reactions: UbeThaththa