Fifa world cup 2026 කොහොමද බලන්නෙ

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,198
    4,453
    113
    36
    කවුද දිනන්නේ

    Neymar කොල්ලා cup එක උස්සයි කියලා 2010 ඉඳලා බලන් ඉන්නවා

    2006 Brazil France semi final බලද්දී අඬුණ
    :(
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    823
    548
    93
    Appe langatama avilla
    what?

    කවුද දිනන්නේ

    Neymar කොල්ලා cup එක උස්සයි කියලා 2010 ඉඳලා බලන් ඉන්නවා

    2006 Brazil France semi final බලද්දී අඬුණ
    :(
    neymar dinnoth hodai ronaldo dinanavata thama kamathi but team eka gana loku mekak na
    ------ Post added on Jun 6, 2026 at 10:24 PM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,198
    4,453
    113
    36
    ah

    kochchra asa unath e kale idan tv eken balanna kramayak thibbema na 🙂🤓
    ------ Post added on Jun 6, 2026 at 10:29 PM
    මම 2002 ඉඳන් Premier league බැලුවා
    channel eye එකේ රෑ 1 ට වගේ පෙන්නනවා

    C. Ronaldo ගේ debut season එක බැලුවා

    හැබැයි මගේ අංක එක R9, Brazillian Ronaldo.. He is my idol

    ඒ දවස්වල ලංකාවේ අංක එකේ team එක විදියට හිටියේ කළුතර Blue Star..

    කතා ගොඩක් තියෙනවා.. ශාලිකා එකේ Colombo FC එකේ ප්‍රැක්ටිස් යන්න ගියා වගේ වෙනකං 😄
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,909
    1
    58,880
    113
    Mother Earth
    මේ පාර අපිත් ඉන්නවා. මට හිතෙනවා FIFA 2026 world cup එක අපි ගෙනෙයි කියලා. ශී ලංකා කොල්ලො ගහයි.. 🤷🏻‍♂️😍
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,198
    4,453
    113
    36
    what?

    neymar dinnoth hodai ronaldo dinanavata thama kamathi but team eka gana loku mekak na
    ------ Post added on Jun 6, 2026 at 10:24 PM

    unge team ekak widiyata cohesion eka madi.. individual widiyata nam talented... rafinha ehema click unoth habai anith team walata amaru wenawa

    ටිකට් අරගෙනම බලනවා
    Youre lucky! Mokada balana match eka
    ------ Post added on Jun 6, 2026 at 10:36 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    unge team ekak widiyata cohesion eka madi.. individual widiyata nam talented... rafinha ehema click unoth habai anith team walata amaru wenawa

    Youre lucky! Mokada balana match eka
    ------ Post added on Jun 6, 2026 at 10:36 PM
    බොරුවට බං කිවුවේ අඩුම ටිකට් එක ඩොලර් 3000 ක්😬
    Canada බොස්නියා මැච් එකේ ටිකට් එක 6000 ක් ද කොහෙදෝ
     
    • Sad
    Reactions: Ldy

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    823
    548
    93
    බොරුවට බං කිවුවේ අඩුම ටිකට් එක ඩොලර් 3000 ක්😬
    Canada බොස්නියා මැච් එකේ ටිකට් එක 6000 ක් ද කොහෙදෝ
    w c finel එකටනම් ලෙසියෙන් සමන්‍ය අයට අත ගහන්නම බැ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,198
    4,453
    113
    36
    බොරුවට බං කිවුවේ අඩුම ටිකට් එක ඩොලර් 3000 ක්😬
    Canada බොස්නියා මැච් එකේ ටිකට් එක 6000 ක් ද කොහෙදෝ
    ලයිට් කණුවකට වත් නගින්න බැරිද

    ලංකාවේ නම world cup එකක තියලා එන්න පුළුවන්
     
    • Haha
    Reactions: 2osama