ඇන්ටි කෙනෙක් අත්අඩංගුවට

dilann

Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    දෙවනිපාර අර රෙද්දක් ඔලුවේ දාගෙන එන්නේ බල්ලන්ට අදුරගන්න බැරිවෙන්න ද ? :lol:

    ඉස්සරහ ගෙදර උන් ඒ මනුස්සය එක්ක තරහට ඒ ගේ ලග බල්ලන්ට කෑම දීල video කරනවද මන්ද .
    අර බයික් එකෙන් ආපු එකේ ඉස්සරහ උන් ටික එලියට එන්නෙම කැමරා on කරගෙන . උන්ම තමයි පොලිසියට අල්ල දෙන්න ඇත්තේ . :rofl:
    ------ Post added on Jun 6, 2026 at 10:13 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,274
    5,972
    113
    Galaha
    අපේ පැත්තෙ නෑනේ ඔයවගේ බලු අසල්වැසි ප්‍රශ්න. ඉස්සර හැමෝගෙම හපන බල්ලෙක් හිටියා ගමේ. ඌට ගැහුවෙ අයිතිකාරයට උනගැනෙන්න. අයිතිකාරයා මට අවුරුදු 2ක් බාල කෙල්ලක්. කොහොම හරි 2020 කොවිඩ් කාලේ එකි මගෙත් එක්ක සෙට් උනත් එක්ක. බල්ලනම් ඒ වෙනකොට මැරිලා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    සත්තුන්ව අප්පිරිය කරන උන්නම් මම ආශ්‍රය කරන්නෙත් නෑ, Circle එකෙන් එලියට දානව. උන්ට මානසික ප්‍රශ්ණ උන් අනිතිමට ජජ් කරනව බල්ලො හදන ගෙවල් වග උන්ව. උන්ගෙ තියෙන්නෙත් පිරිසිදුකම ගැන හීනමානයක්. නැත්තම් Germophobia
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    අපේ පාරෙත් ගෙවල් වල බල්ලෝ බුදියගන්නේ උන්ගේ ගෙවල් ඉස්සරහම පාරේ අයිනේ..ගෙවල් වල බල්ලෝ හදලා පාරේ තියන උන්ට දඩයක් ගහන්න ඕන රුපියල් 50000ක..ඵතකොට ඔය ප්‍රශ්ණ මුකුත් නෑ..කොහෙද ඉතිං ඵහෙම නීති හදන්න තරම් කොන්දක් නෑනේ ලප කොටාට.🙃