Cadbury UK චොක්ලට් කොලටි නෑ කියන්නේ..Palm oil ලු..💔😳🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    දුව cadbury දැකලා ඒ වෙලේම අරන් දුන්නා වගේ story නැද්ද? ඒපාර ගන්න බැරි අය ගැන දුක හිතුනා ටයිප්?
    කැඩ්බරි/වෙන චොක්ලට් ලංකාවෙ දැක්කත් ගන්නෙ නෑ කොලිටි ප්‍රශ්න නිසා, මට ඊට වඩා ලේසි විදියක් තියෙන්වා. යාලුවො දෙන්නෙක් ඉන්නවා නිතරම රට යන/එන. උන් දෙන්නට කිව්වාම චොක්ලට් සහ බෝතල් අරන් එනවා. ආවට පස්සෙ මම ගාන බේරනවා, ගිය මාසෙ බෝතල් 4යි චොක්ලට් වගේකුයි අරන් ආව. තව ප්‍රශ්න තියෙනවානම් අහන්න 😏 😏
     
    • Like
    • Sad
    Reactions: errors and Ldy

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Cadburys කියන්නෙ දැන් UK වල අඩුකුලේ චොකොලට් බ්‍රෑන්ඩ් එකක්.

    ඉහල කුලේ අය ගන්නෙ Tony's, Montezuma, Green & Blacks, Lindt, Hotel Chocolat වගේ බ්‍රෑන්ඩ්.

    ඒවායේ රසත් එහෙමයි.
     
    • Like
    Reactions: errors

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ෆාම් ඔයිල් හාට් ඇටෑක් කතාව බොරුවක්ලු.ඒව හදන මැලේසියාව වගේ රටවල උන් ඒව කාල අපිට වඩා කල් ජීව්ත් වෙනවලු.
    ලු ලු ලු 👌
    Heart Attack’s වලට කලින් Cancer සෙට් වෙනවා
     
    • Like
    Reactions: lilman