ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    Time (වෙලාව ) කියලා දෙයක් තියෙනවා කියලා මන් විස්වාස කරන්නෙ නෑ
    මන් හිතන්නෙ ඒක සෙන්ටිමීටර්, අඟල් වගේ measuring unit එකක් විතරයි
    විශ්වාසේ එනකොට too late...
    තේරෙයි කල් යයි 😆

    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
    2001 space odyssey
    ------ Post added on Jun 7, 2026 at 12:04 AM
     
    • Like
    Reactions: Matsola and nadimal

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,028
    15,083
    113
    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
    මමත්
     
    • Like
    Reactions: Matsola

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
    sirawata

    කවුන්සලින් කියන්නෙ ප්‍රෝඩාවක්
    of course no. ubata uba gAna therenne nAthi godak dewal psychology walin igenagaththa hAki. counseling walin karanne, ubata samanya vidiyata jeewath wenna apply karanna one dewal tika kiyala dena eka.
    ------ Post added on Jun 7, 2026 at 1:09 AM

    another thing:
    අපි වැඩිපුර ලොකු පියයුරු තියෙන කෙල්ලන්ට කැමති උනත්, ,ඔකෙ size එකෙන් ලොකු effect එකක් නෑ(තුනී ලෑල්ලක් වගෙ නෙමේ නම් ඇරෙන්න ) කියලා හිතෙනවා.
    ------ Post added on Jun 7, 2026 at 1:12 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    කවුන්සලින් කියන්නෙ ප්‍රෝඩාවක්

    කවුන්සලින් ආවේ lobotomy කියන ඔපරේෂන් එක වෙනුවට. අදටත් lobotomy කියන ඔපරේෂන් එක කළා නම් කවුන්සලින් කියල දෙයක් ඇතිවෙන්නේ නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    කවුන්සලින් ආවේ lobotomy කියන ඔපරේෂන් එක වෙනුවට. අදටත් lobotomy කියන ඔපරේෂන් එක කළා නම් කවුන්සලින් කියල දෙයක් ඇතිවෙන්නේ නෑ.
    ammo ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    හොයල බලපන් lobotomy operation එක කරන්නේ කොහොමද කියල. ඒක තිරිසන් සහගත කෘර ඔපරේෂන් එකක් කියල නැවැත්තුවේ.
    ow ow eka dekala thama reply kale :(
    pissu hadenawa eka dakkama.
     
    • Sad
    Reactions: Heshan Daminda

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    sirawata

    of course no. ubata uba gAna therenne nAthi godak dewal psychology walin igenagaththa hAki. counseling walin karanne, ubata samanya vidiyata jeewath wenna apply karanna one dewal tika kiyala dena eka.
    ------ Post added on Jun 7, 2026 at 1:09 AM

    ------ Post added on Jun 7, 2026 at 1:12 AM
    ප්‍රශ්නෙ Psycology වල දැනුම ගොඩනගල තියන විදිය. ඒව 70%ක් වත්හරිද කියන එක. Survey base කරල හැදුන දැනුම ගොඩක් ඕකෙ තියනව. Confirmation bias තියන සම්භාවිතාව වැඩියි.
     
    • Like
    Reactions: SK29

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    ආගම් ගාවගන්න එපා❌
    වෙන ඕනම දෙයක්
    ටිපර් වෙන්ඩ එපෝ

    මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹
    හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
    අනුර කුමාරට පුළුවන් කියන එක විශ්වාස නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ඒවාම නෙමේ බන් හදට යන කතාව
    keri modayek bn uba

    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.

    MonolithSpaceOdyssey.jpg

    ------ Post added on Jun 7, 2026 at 5:27 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
    කොහොමත් වානරයන්ගෙන් පරිණාමය උනේ නැහැ. ඒ කියන්නෙ දැන් ඉන්න වානරයන්ගෙන් නෙමයි
    ඉස්සර ඉඳපු වෙන එකෙක්ගෙන් තමයි අපි සහ වානරයො දෙන්නම පරිණාමය උනේ

    ඕක ඔයිට වඩා ඈතට ගියාම බන් මෙහෙම හැකරැල්ල සහ අපිත් එකම සතෙක්ගෙන් තමයි පරිණාමවි වෙලා තියෙන්නෙ. Evolution එක වෙන්නෙ බාහිර බලපෑමක් නිසා තමයි environment pressure එක හරි වෙන මොකක් හරි
    කිසිම බාහිර බලපෑමක් නැත්තං/presure එකක් නැත්තං evolve වෙන්නෙ නැහැ

    කිරියේ ඉන්න 9inch club එකේ උන්ව මට විශ්වාස නෑ .
    Photo එක PM කරා 1000 කොලෙයක් තියලා
    තව රෙඩ්බුල් කෑන් එකක් තියලත්
    අපි වැඩිපුර ලොකු පියයුරු තියෙන කෙල්ලන්ට කැමති උනත්, ,ඔකෙ size එකෙන් ලොකු effect එකක් නෑ(තුනී ලෑල්ලක් වගෙ නෙමේ නම් ඇරෙන්න ) කියලා හිතෙනවා.
    ගොඩක්ම ලොකු ඒවට වඩා ගානට තනි අතට අහුවෙන චුට්ටක් firm ඒවයෙ තමයි වැඩිම ආතල් එක තියෙන්නෙ කියලා කියන්නන පුලුවන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,802
    113
    Nawala
    ආගම් ගාවගන්න එපා❌
    වෙන ඕනම දෙයක්
    ටිපර් වෙන්ඩ එපෝ

    මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹
    හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
    "සමාජය" යන්න නොපිළිගනිමි. "සමාජය" (society) යනු කිසිදා නොපැවතුන , නොපවතින හුදෙක් මිනිසුන්ගේ ඔලුතුල පමණක් පවතින්නාවූ සංකල්පයක් පමනයි !
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,050
    113
    1. Big bang
    2. Evolution
    3. Almighty god/Creationism
    4. Eternal hell/ heaven
    5. Equality
    6. Elon thinks he can go to Mars
    7. Ai hype (we are close to AGI)
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya