SLNS Samudravijaya! 🇺🇸🇱🇰 නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට!

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    "If you're not paying for it, you're the product."
    The government and people of Sri Lanka should get rid of this beggar mentality.
     
    • Like
    Reactions: Rhapscallion

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    බෙල් 10 නැවයි
    දැන් පටි තද කරගන්න ලැස්ති වෙන්න ඇමරිකාවෙන් සැපක් දෙයි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,725
    5,459
    113
    ඇයි බං උන් එහෙම දෙන්නේ?

    උන්ට වැඩි ද ඕවා?
    උන් අයින් කරන ඒව බන්
    අපිත් ගෙදරින් අයින් කරන බඩු හිඟන්නොන්ට හරි දෙනවා නැත්තං අලුත් බඩු ගෙදරට ගෙනාවම සමහර පරන බඩු වෙන නැති බැරි අයට දෙන්නෙ
    ඒ වගේ තමයි

    අපිට නැවු උනාට උන්ට මේව ඔරු කඳං වගේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,521
    113
    උන් අයින් කරන ඒව බන්
    අපිත් ගෙදරින් අයින් කරන බඩු හිඟන්නොන්ට හරි දෙනවා නැත්තං අලුත් බඩු ගෙදරට ගෙනාවම සමහර පරන බඩු වෙන නැති බැරි අයට දෙන්නෙ
    ඒ වගේ තමයි

    අපිට නැවු උනාට උන්ට මේව ඔරු කඳං වගේ
    Awulak na lankawata me awasthawedi me wage deyak labunu eka watinawa
     
    • Like
    Reactions: infernocus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,288
    113
    හැමෝටම සල්ලිකාර යාලුවෙක් ඉන්නවා. අපට ඉන්නේ ඇමරිකාව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    අඩෝ අවුරුදු 50 විතර ලඩයක් පිලිගන්න අනුරයා ගියා නේද 🤣🤣🤣 තව පට්ට ගහපු බෙල් 10 දීලා
     

    Similar threads