මං දවසට බියර් බෝතල් 4ක් බොනවා. ස්ට්‍රොං එක තමා බොන්නෙ. අඩුම දෙකක් වත් බොනව කොත්තුවක් රයිස් එකක් එක්ක.
බිවෙ නැති උනාම තරහා යනවා. තිරිසං වෙනව. නින්ද යන්නෙ නැහැ. පන නැ.
ඉස්සර රෑට විතරයි දැං උදේම ඕනෙ. රෑට බීලා නාන නිසා සෙමත් වැඩි වෙනවා.
මේකට මොකද කරන්නෙ? උදවු. මට නවත්ත ගන්න ඕනැ. හැබැයි සුස්ථියක් තියෙන්නත් ඕනැ.