ඇමරිකානු පුරුදු අපේ අයත් පුරුදු වෙලා. දැන් ඇමරිකාව වගේ.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,305
    3,155
    113
    බිජ්ජෝ මේකට කියන්නේ hoarder කියලද? කුණු බක්කි කියලද? ඉස්සර නම් දැක්කේ මේ වගේ කුණු, බඩු එකතු කරන උන් ඇමරිකාවේ ඉන්නව කියල.
    දැන් ලංකාවෙ මිනිස්සුත් ඇමරිකානු මානසිකත්වයට හැඩ ගැහිලා ඉන්නේ. මේක හොද ප්‍රවනතාවයක් නේද?

    ඉන්න ගෙදර පට්ට කුණු ගොඩක් කරගෙන. කොහොම ඉවසන් ඉන්නවද දන්නේ නෑ කුණු ගද. කුණු උන මස්, මාළු පවා තියන් ඉන්නව.
    ඇමරිකානු hoarder ලටත් වඩා හොදට hoarding කරනවා මේ ඇන්ටිල දෙන්න නම්.

    මිට කලින් දැකල තියනවද ලංකාවේ

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,155
    113
    මානසික රෝගයක් බන්. ඒ මනුස්සයා හොස්පිටල් ඇඩ්මිට් කලොත් හොඳයි.

    සයිකෝ
    මේ දෙවැනි පාර කියල කියන්නේ. මු දෙන්න ගේ ඇතුලේ රෙනවත් එක්කලු බන්. බැග් වලට රිල අස්සවල් වල ගහනවලු.
     
    Last edited: