සලේ ගේ සීන් ඒක මොකද්ද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,980
    11,333
    113
    35
    Spain
    අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද් මවුලානාට. ඒ වෙසාවා අඩුම ගානේ උසාවියට ප්‍රකාශයක්වත් දීල නැහැ. ඊළඟට සලේ මවුලානා එක්ක කෑමක් ගත්ත කියලත් තව සාක්ෂියක්. මට තේරෙන්නේ නැහැ මොන විහිළුවක්ද කියල. සලේ කියන්නේ මෙහෙ ඉඳපු ආගම් ප්‍රචාරය කරන්න ආපු වීසා නැති විදේශික පූජකයෝ පිටුවහල් කරපු කෙනෙක්. ඉතින් උන් තරහයි සලේ එක්ක. ඒ නිසා මේ බොරු සාක්‍ෂි හදල කොටු කරලා කියල තමයි මට හිතෙන්නේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    මේක දැන් පටලැහිල්ලක්.

    හැබැයි ගම්මන්පිල එහෙට මෙහෙට දගලන විදියෙන් සාලේ ගේ මොකක් හරි රහසකුත් තියෙනවා කියලා හිතනවා.

    අණ්ණ්ඩුවටත් ඕනේ. කොමහරි රාජ්පාක්ෂ ඇහැ ගහන්න මේක.

    කෝමහරි පිටි පස්සෙ හිටපු වුන් ඔක්කොම අල්ලන්න ඕනේ.

    මම දැක්කා. රාජ්පාක්ෂා කීමට කොටි 1000ක්. සාලේ දුන්නා කියලා. යකෝ රුපිලයක් තමනගේ සල්ලි දෙන්න ලොබ එකා. වුන්ගේ සල්ලි වලින් දෙයි කියලා නම් හිතන්න බැහැ. අතේ පත්තු වෙන බොරු

    මාධය සංදර්ශනයක් නොවේවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද් මවුලානාට. ඒ වෙසාවා අඩුම ගානේ උසාවියට ප්‍රකාශයක්වත් දීල නැහැ. ඊළඟට සලේ මවුලානා එක්ක කෑමක් ගත්ත කියලත් තව සාක්ෂියක්. මට තේරෙන්නේ නැහැ මොන විහිළුවක්ද කියල. සලේ කියන්නේ මෙහෙ ඉඳපු ආගම් ප්‍රචාරය කරන්න ආපු වීසා නැති විදේශික පූජකයෝ පිටුවහල් කරපු කෙනෙක්. ඉතින් උන් තරහයි සලේ එක්ක. ඒ නිසා මේ බොරු සාක්‍ෂි හදල කොටු කරලා කියල තමයි මට හිතෙන්නේ.
    අමූලික බොරුවක් ඔය අසාද් මවුලානාගේ කීමට ගත්තා කියන එක, ඕකට වෙන හේතු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහට එළියට ඒවි......
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,325
    16,040
    113
    අමූලික බොරුවක් ඔය අසාද් මවුලානාගේ කීමට ගත්තා කියන එක, ඕකට වෙන හේතු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහට එළියට ඒවි......

    PTA එකෙන් දාන්නෙම ආතල් දිදී අවුරුද්දක් ඇතුලෙ තියාගන්න විතරයි.
    ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකම් ඉස්සරහට හේතු වැටෙයි කියලා බලාගෙන ඉන්න පුළුවන්. 😄
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,280
    25,468
    113
    මුන් ඉල්ලගෙන කන්න හදන්නේ. ඔය level එකේ Army පොරක්, පොලිසියේ එවුන්ට අරින්න ගත්තහම තමයි බලන්න පුළුවන්. රජයේ සපත්තු පොලිසියේ set එකක් බොරුවක් පස්සේ දුවනවා වගේ.....
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36
    මුන් ඉල්ලගෙන කන්න හදන්නේ. ඔය level එකේ Army පොරක්, පොලිසියේ එවුන්ට අරින්න ගත්තහම තමයි බලන්න පුළුවන්. රජයේ සපත්තු පොලිසියේ set එකක් බොරුවක් පස්සේ දුවනවා වගේ.....

    හොඳ කෑමක් set වෙයි කට්ටියට
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,859
    2,469
    113
    colombo
    අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද් මවුලානාට. ඒ වෙසාවා අඩුම ගානේ උසාවියට ප්‍රකාශයක්වත් දීල නැහැ. ඊළඟට සලේ මවුලානා එක්ක කෑමක් ගත්ත කියලත් තව සාක්ෂියක්. මට තේරෙන්නේ නැහැ මොන විහිළුවක්ද කියල. සලේ කියන්නේ මෙහෙ ඉඳපු ආගම් ප්‍රචාරය කරන්න ආපු වීසා නැති විදේශික පූජකයෝ පිටුවහල් කරපු කෙනෙක්. ඉතින් උන් තරහයි සලේ එක්ක. ඒ නිසා මේ බොරු සාක්‍ෂි හදල කොටු කරලා කියල තමයි මට හිතෙන්නේ.
    උඹල තරහ වෙන්න එපා, ඌ දැක්ක ගමන් පෙනෙනවා කුහක ජෙප්පෙක් කියල. මූණ දැක්කම නෝට් වෙන දේවල් ඔය.
    උබට එච්චර හිතන්න තරම් IQ එකක් නෑ නිකන් ගු නාගන්න එපා බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,980
    11,333
    113
    35
    Spain
    උබට එච්චර හිතන්න තරම් IQ එකක් නෑ නිකන් ගු නාගන්න එපා බන්
    හරි සර්, උඹලට තරං IQ එකක් නැහැ මට. එත් උඹලම බලපන් ඔය බූරු නඩුව වැටෙන හැටි. එදාට බම්ප් කරපන් මේක.
     
    • Like
    Reactions: KDH and Amith0424

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078
    113
    ඇත්ත නැත්ත කොහොම උනත් මුන් මේ මුන්ට අමානුෂික විදිහට සලකනව කියල මැරෙන්න හදන එකනන් පට්ට irony එකක්.
    මුන් ආරක්ෂක අංශ වල ඉද්දි පොඩි මිනිස්සුන්ව අල්ලන් ආවම කොහොමද සලකන්නෙ කියල දන්නවනෙ.
    ඒවයෙ කට පුක වහන් ඉඳල දැන් මතක් වෙලා සැකකරුවන්ට සලකන විදිහ වෙනස් කරන්න.