සලේ ගේ සීන් ඒක මොකද්ද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    ඇත්ත නැත්ත කොහොම උනත් මුන් මේ මුන්ට අමානුෂික විදිහට සලකනව කියල මැරෙන්න හදන එකනන් පට්ට irony එකක්.
    මුන් ආරක්ෂක අංශ වල ඉද්දි පොඩි මිනිස්සුන්ව අල්ලන් ආවම කොහොමද සලකන්නෙ කියල දන්නවනෙ.
    ඒවයෙ කට පුක වහන් ඉඳල දැන් මතක් වෙලා සැකකරුවන්ට සලකන විදිහ වෙනස් කරන්න.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,514
    8,134
    113
    මොහොමඩ් ඊබ්‍රාහිම් ගැන ඇයි ඔච්චර සාක්ෂි තියෙනකොට වටේ යන්නෙ සාලයෙක් අල්ලන්. ඊබ්‍රාහිම් නානා එක්කන් ගිහින් පුක පැලෙන්න ගැහුවා නම්
    මහා මොලයා ඉදන් කියයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත නැත්ත කොහොම උනත් මුන් මේ මුන්ට අමානුෂික විදිහට සලකනව කියල මැරෙන්න හදන එකනන් පට්ට irony එකක්.
    මුන් ආරක්ෂක අංශ වල ඉද්දි පොඩි මිනිස්සුන්ව අල්ලන් ආවම කොහොමද සලකන්නෙ කියල දන්නවනෙ.
    ඒවයෙ කට පුක වහන් ඉඳල දැන් මතක් වෙලා සැකකරුවන්ට සලකන විදිහ වෙනස් කරන්න.
    ඒ විදිහටම මූට සලකන්න ඕන හරි නම්. වල්ලෙන් එල්ලලා ගහන්න ඕන.

    එහෙම කරන පාටක් නම් නෑ
     
    • Haha
    Reactions: senewimala1988

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    ඒ විදිහටම මූට සලකන්න ඕන හරි නම්. වල්ලෙන් එල්ලලා ගහන්න ඕන.

    එහෙම කරන පාටක් නම් නෑ
    මම නන් හිතන් නෑ NIS ඩිරෙක්ටර් ඉඳපු එකෙක්ට මොකෙක්වත් ගහනව ඇති කියල. සර් කිය කිය කතා කරනවත් ඇත්තෙ.
    ඩ්‍රාමා එකක් වෙන්න ඕනෙ කරන්නෙ.
    මමනන් කැමැත්තක් නෑ කාට උනත් එහෙම අමානුෂිකව සලකනවට.
    ඒ උනාට ඉතින් මුන්ගෙ ඇඬිල්ල නන් irony ම තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊබ්‍රහිම් නානට කිසි නඩුවක් නෑ
    ලියුම ලාච්චුවේ දාගෙන හිටපු උන් පරීක්ෂණ මෙහෙයවනව
    ටොප් ලොල්ලන්ටම ගියපු රට
    මොකුත් ඥෑ

    පාස්කු නඩුවේ විත්තිකරුවෙක් මොහොමඩ් ඉබ්‍රහිම්.

    https://easterattack.info/wp-content/uploads/2023/06/CSR-Report.pdf

    https://www.bbc.com/news/world-asia-59397642

    https://www.aljazeera.com/news/2026...gence-chief-arrested-over-2019-easter-attacks
     
    • Haha
    Reactions: senewimala1988

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,537
    113
    මට තියෙන ප්‍රශ්නේ සියල්ල පේන සර්වබලදාරී දෙවියෝ තමන්ගේ භක්තිකයන්ට ඔච්චර දෙයක් කරනකන් මොකද බලන් හිටියේ කියල
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,926
    113

    චම්පික ඔය කියනවා වගේ මේ USA වලින් දාපු නඩුවේ වාර්තාවේ තියනවා FBI, Netherlands Police, Australian Federal Police කරපු investigation එකේ තියනවා electronic devices 700ක් විතර check කලා, FB messanger වගේ ඒවගේ මුන් යවපු communication check කල කියලා. ඒවගේ කිසිම තැනක නැහැනේ ඔය ඉස්සර harin මනුෂලා එහෙමෙ කිව්ව කුමන්ත්‍රණ ගැන මුකුත්

    The U.S. Department of Justice unsealed a criminal complaint in the U.S. District Court in Los Angeles charging three Sri Lankan nationals with conspiring to provide material support to ISIS. The charges were filed in response to the April 2019 Easter Sunday bombings, which killed 268 people, including five American citizens. [1, 2, 3]
    Details of the U.S. charges and judicial proceedings include:
    • The Defendants: The three men indicted are Mohamed Naufar, identified as an ISIS recruiter and trainer; Mohamed Anwar Mohamed Riskan, who allegedly helped manufacture the bombs; and Ahamed Milhan Hayathu Mohamed, who allegedly killed a police officer to steal his weapon and scouted attack locations. [1, 2]
    • The Charges: They are accused of conspiring to provide, providing, and attempting to provide material support to a designated foreign terrorist organization (ISIS). Naufar and Milhan are additionally charged with aiding and abetting the receipt of military-type training from ISIS. [1]
    • Status of Custody: All three defendants have remained in custody in Sri Lanka facing local prosecution. The U.S. maintains these charges to ensure they can be prosecuted or extradited if they ever attempt to evade Sri Lankan custody. [1]
    The U.S. case is being handled by the FBI-led Joint Terrorism Task Force and the Terrorism and Export Crimes Section in Los Angeles. You can review the initial U.S. Department of Justice Press Release for full background on the federal complaint. [1]

    Three Foreign Nationals Charged in Federal Court in Los Angeles with Conspiring to Provide Material Support to ISIS
    The men allegedly were members of a group of ISIS supporters that carried out terrorist attacks in Sri Lanka on Easter Day in 2019, killing 268 people
    - https://www.justice.gov/archives/op...rged-conspiring-provide-material-support-isis

    https://rohangunaratna.com/wp-conte...port_US_District_Court.pdf?ref=examiner.media
     
    • Like
    Reactions: cowabunga

    FBI උන් අඩුගානේ හොයාගත්තද සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා කියල. උන් ඒවා හෙව්වෙ නෑ උන්ට අදාල නැති නිසා.

    https://www.thehindu.com/news/inter...ce-unit-says-azath-salley/article27890948.ece
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,060
    6,611
    113

    "ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්‍රශ්න කළහ.

    ඔවුන් හිතුවේ 2019 නොවැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් සියලු සාක්කි වලදමා ඇති නිසා කිසිවක් සොයාගත නොහැකි වනු ඇති බවයි.

    විමර්ශන අරඹා වසරකට පමණ පසු CID විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැණිනි.

    ඉන් පසු ඔවුන් හිතුවේ අසාත් මවුලා නැතිව සලේ ගැන සාක්කි කිසිවක් හමු නොවනු ඇති බවයි.

    එහෙත් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම හතර දෙනකු පමණ රහස් ප්‍රකාශ ලබා දී ඇති බවක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පවා ප්‍රකාශ ලබා දී ඇති බවක් ඔවුන් දැන සිටියේ නැත.

    පසුව , "කෝ අසාත් මවුලානාගෙන් කටඋත්තරයක්වත් අරගත්තද? චැනල් ෆෝ චෝදනාව කරපු කෙනාගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ." ඔවුහු ඊළඟට කීහ.

    ඔවුන් හිතුවේ අසාත් මවුලානාට එරෙහිව පවුල් ආරවුල් නඩුවක් තිබෙන නිසා අසාත් මවුලානා විමර්ශනයට කටඋත්තර නොදෙනු ඇති බවයි.

    එහෙත්, CIDය අසාත් මවුලානාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

    ඔවුන් ඊළඟට කීවේ අසාත් මවුලානා බොරුකාරයකු බවයි. අසාත් මවුලානා කියන කිසිවක් ඇත්ත නොවන බව ඔවුහු කීහ.
    ඔවුන් සිතුවේ CIDය මවුලානාගේ ප්‍රකාශය මත පමණක් යැපෙනු ඇති බවයි.

    එහෙත්, මවුලානාගේ ප්‍රකාශයේ ඇතැම් කරුණු දුරකතන වාර්තා, වෙනත් අයගේ සාක්කි සහ වෙනත් ලිඛිත සාක්කිවලින් තහවුරුවන බව CIDය අධිකරණයට දැනුම් දුන්නේය.

    දැන් ඔවුන⁣ට කියන්නට දෙයක් නැත. දැන් ඇත්තේ විමර්ශකයන්ඩ මඩ ගැසීමට සහ අනුකම්පාව ලබා ගැනීමට පමණි. දැන් දිගහැරෙන්නේ ඔවුන්ගේ නාටකයේ එම කොටසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට ඔවුන් ගැසූ සියලු තුරුම්පු අසාර්ථක විය. දැන් ඔවුන් අදිමින් සිටින අලුත් තුරුම්පුව වැඩ කරයිද?
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113
    FBI උන් අඩුගානේ හොයාගත්තද සහරාන්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා කියල. උන් ඒවා හෙව්වෙ නෑ උන්ට අදාල නැති නිසා.

    https://www.thehindu.com/news/inter...ce-unit-says-azath-salley/article27890948.ece
    ඒ මොකටද උන් ආණ්ඩුවෙන් පඩි ගෙවපු කතාවක් දාන්නෙ උන්ගේ investigation report එකට? උන් NPP එකේ election campaign එකේවත් හිටියා ද? FBI එක side business එකක්වත් කරනවද advertising company එකක් විදිහට political campaigns වල?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    Sirawata, ewatama ahu wena Doby lollo set ekakuth innawa.. Demalu tikai thambi tikatai puka didi innawa..
    Asath moulana ge sakkiya ganan gan ne kiyanwa neda uu usawiyata awit kiyanakan, Anika gotata dapu thanamat demme minihage pettata seke danna.
    Antimata wenne usawiyen mewa ekk wat oppu wen ne, et minissunge hith walata yawanawa meyala meka kala kiyala.
    Minissunge mind ekat ekka mun nm sirama play kirillak krnne.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,801
    2,401
    113
    colombo
    මොහොමඩ් ඊබ්‍රාහිම් ගැන ඇයි ඔච්චර සාක්ෂි තියෙනකොට වටේ යන්නෙ සාලයෙක් අල්ලන්. ඊබ්‍රාහිම් නානා එක්කන් ගිහින් පුක පැලෙන්න ගැහුවා නම්
    මහා මොලයා ඉදන් කියයි
    ඉබ්‍රහිම් නානව ගෝටගේ කාලේයි රනිල්ගේ කාලෙයි අල්ලන් ගිහින් ඇට දෙකෙන් එල්ලලා ගහල ප්‍රශ්න කලා නේද
    මුකුත් කියල නැද්ද ඌ