Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ඉස්සර අනු පහේ අනු හයේ වගේ කාලේ මෙහෙන් බර තොගයක් ඔසි ගිහින් ඉන්න්වා නේද ජර්මන් ටෙක් අය
    ඔව්. අපේ මාමා ගේ batch වල ඔක්කොම පැන්න JVP කරලා. ඩිපෝ වල ගොඩක් අය මැරුවා. ඉතිරි ඔක්කොම පැන්න.
     
    • Like
    Reactions: Honey Bunch

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පිස්සුද බන් WSO2 එකේ ප්‍රොඩක්ට් ටිකේ කෝඩ් එක තියනවා Github එකේ ගිහින් බලපන් MVP එක විතරද ලංකාවෙ කියලා. MVP එකෙන් පස්සෙ පිට රටවල එවුන් ඇවිත් කරනවා කියලාද හිතුවෙ
    99.5%ක් කමිට් තියෙන්නෙ ලංකාවෙ එවුන්ගෙ.
    WSO2 is altogether a different beast! මන් හිතන්නේ Southeast Asia තියන හොඳම middle-ware products තියන company එක. අනිත් ඔක්කොම companies 90% services / outsourcing තමයි කරන්නෙ. මන් නම් හිතන්නේ මේ යන විදිහට හෙන survival ගේමක් ගහන්න වෙනවා situation එකෙන් ගොඩ එන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.

    අම්බෝ මීට වඩා අමුවෙන් මේකම කිව්වම අපිට බැනපු බැනුම්. ඇහිච්ච බලු කෙඳිරිලි ගොඩ 😹😹

    බලු කෙඳිරිල් දාපු උන් දැනුත් එය් දුවගෙන මේක දැක්කම 🙈😂
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Oya okkoma wage bn wena rataka products lankawata outsource karapuwane. Oya ekakwat Sri Lankan products nemeyine. Oya software ekaka namak search karot Sri Lanka based kiyala en nane. Lankawe nativey develop una kiyala ekak mama danne oya WealthOS eka witarayi. Eket investorsla foreign un.
    - Sri Lanka has quite a few products locally made that went international. I.e. www.creately.com . 10 million+ users and with high profile enterprise consumers. I took this as an example because I worked there. Just because you dont see the names on a newspaper doesnt mean the products arent there.

    - The trend with AI actually favors offshoring. Big tech in USA for example now prefers AI native offshore teams as a cost efficient pathway. I cant understand why someone would say the current environment doesnt favor SL and the IT/BPO in SL is in a downward trend. Its upto the SL policymakers and tech talent to capitalize on this situation, however.
     
    • Like
    Reactions: Emarald

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,724
    1
    14,934
    113
    ඉස්සර වගේ Internship ගන්න බෑ කොහොමත් Oversupply නිසා.

    Crowd එකෙන් Standout වෙන්න ඕන.

    ෆයිනල් Project එක හොඳ Cloud Native, AI විදියට කරල ඔක්කොම Linkedin එකේ දාන්න. තව Simple ටූල් ටිකක් දාල Github Profile එක හොඳට හදාගන්න

    LinkedIn එකට Project ලින්ක් කරන්න .

    Professional Ceritfication Basic කරන්න. Azure AZ900, AWS Solution Architect Associate වගේ.

    ඒවත් LinkedIn එකේ Link කරන්න
    ඒත් ඒව කරල Internship හොයන්න කලින් කෙලින්ම Trainee Developer Position හොයන්න Degree එකට අදාල නැත්තම් Internship එක. හරිනම් Final Year Internship හොයල දෙන්නෙ කැම්පස් එකෙන් Final Year එකේ

    මුකුත් වෙන්ඤෑ වෙන්ඤෑ කියපු උන් කෝ දැන් 😏

    Overhiring backfired + Over supplying.
    AI වලට වඩා හේතු ඕව
    ------ Post added on Jun 9, 2026 at 3:50 AM
     
    • Like
    Reactions: Emarald

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,542
    10,692
    113
    Nugegoda, Sri Lanka
    - Sri Lanka has quite a few products locally made that went international. I.e. www.creately.com . 10 million+ users and with high profile enterprise consumers. I took this as an example because I worked there. Just because you dont see the names on a newspaper doesnt mean the products arent there.

    - The trend with AI actually favors offshoring. Big tech in USA for example now prefers AI native offshore teams as a cost efficient pathway. I cant understand why someone would say the current environment doesnt favor SL and the IT/BPO in SL is in a downward trend. Its upto the SL policymakers and tech talent to capitalize on this situation, however.

    Yeah Keyword is "Policies" i don't see any at all now. you worked at Chandika Js comapany..?