okunwa karata gaththoth ewarai yako. thamagen personlity eka tyn idapn. Leele pennuwoth giya. adu kule hattaපොඩි කොන්ක්‍රීට් එකක් දාගන්න දවස් දෙකක වැඩකට එකෙක් හොයාගන්නම බැරි උනා. පස්සේ සෙට් උන එකා දවසට 6000යි. ගෝලයට 4500යි ඉල්ලනවා පොඩි වැඩක් නිසා. එකත් කමක් නැ කියපන්. ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
yeah i also know of a similar story. the work was also very good. and they even built extra bathroom also because they were looked after well.It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.
I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.
අපෙ වැඩ වලට මනුස්සයෙක් එනවා.ගානත් සාදාරනයි.ඉඳහිට ඉන්නව බං හොඳ මිනිස්සුත්. ඕකුන් බහුතරයකගෙ ගෙවල් දොරවල් බලපන්. කොච්චර හම්බකලත් උන්ගේ ගෙවල් දොරවල් බාගෙට. හරි හමන් කියන්න එකෙකුගේවත් නෑ. කොටින්ම කිව්වොත් උන් ගන්න සල්ලි උන්ටවත් යා දෙන්නෙ නෑ.
රජයේ වැඩ දෙපාර්තමේන්තුව වහලා ගොඩක් කල්වැඩේ වෙනවා slow නම්, උබ බලාපොරොත්තුවන විදියට සහ quality එකට නැත්තන් දෙපාර්තමේන්තුව හිතන්නෙ නැතුව කෙලින්ම කියපන්.
දෙපාරක් -> දෙපාර්තමේන්තුවරජයේ වැඩ දෙපාර්තමේන්තුව වහලා ගොඩක් කල්
පොඩි කොන්ක්‍රීට් එකක් දාගන්න දවස් දෙකක වැඩකට එකෙක් හොයාගන්නම බැරි උනා. පස්සේ සෙට් උන එකා දවසට 6000යි. ගෝලයට 4500යි ඉල්ලනවා පොඩි වැඩක් නිසා. එකත් කමක් නැ කියපන්. ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
ඇඟ ෆිට් එකට තිබ්බම ලංකාවේ උන් ගරු කරන්නේ නෑ. මහලු මඩමේ ලොකු අයියා වගේ ටයිටැනික් වගේ ඇඟ තියෙන උන්ට තමයි රෙස්පෙක් කරන්නේඋපතින්ම අත් උදව්කාරයෝ වගේ ලුක් එක ආවම බාස්ලත් කරේ යනවා.
ඕව ඉතින් හදාගන්න අමාරුයි, බත් ඩිංගක් කාල බඩ වත් වැඩිකරගනිං හාමු මහත්තය වගේ පේන්න.
අනේකයි...... ත්‍රෙඩ් එක දාපු මිට්ට කලකිරෙයිද මන්දා මේව අමුවෙන් කියලඇඟ ෆිට් එකට තිබ්බම ලංකාවේ උන් ගරු කරන්නේ නෑ. මහලු මඩමේ ලොකු අයියා වගේ ටයිටැනික් වගේ ඇඟ තියෙන උන්ට තමයි රෙස්පෙක් කරන්නේ
htto atal denn epaබෘස්ලිගේ ගෑස් වගේ දැක්කේ බන්.