බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
    වැලේ වැල් නැතුව හිටිය ඕකුන් නග්ගල ගත්තේ FB / Youtube වලින්. පොටි බාස්ලා, මේසන්ලා, සිමෙන්ති අනන උන්, වඩු බාස්ලා හැම එකාම දැන් මහත්තුරු. ඕකුන් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන හැටි, කන / බොන හැටි උගන්වනවා, සල්ලි බෙදනවා, ත්‍රිවිල්/බයික් ගන්න හැටි කියල දෙනවා, ට්‍රිප් යන හැටි කියනවා. නොකරන මගුලක් නෑ. ඉගෙනගත්ත උන් ඕකුන් කියන හැටියට වැඩ කරන්න ඕන සීන් එකක් තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO:
     

    Dan9

    Member
    Aug 8, 2025
    12
    22
    3
    පොඩි කොන්ක්‍රීට් එකක් දාගන්න දවස් දෙකක වැඩකට එකෙක් හොයාගන්නම බැරි උනා. පස්සේ සෙට් උන එකා දවසට 6000යි. ගෝලයට 4500යි ඉල්ලනවා පොඩි වැඩක් නිසා. එකත් කමක් නැ කියපන්. ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
    okunwa karata gaththoth ewarai yako. thamagen personlity eka tyn idapn. Leele pennuwoth giya. adu kule hatta
     
    • Like
    Reactions: Bitter Truth

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514
    113
    It's cheaper to hire good civil engineer with 4-5 construction workers from India and let them do the job. You can bring them here through visit visa. Stay in a house nearby. No drama at all.

    I know someone in Kandy, who managed to build a house that way. All you have to do is give them a proper plan, hire equipment, and materials.
    yeah i also know of a similar story. the work was also very good. and they even built extra bathroom also because they were looked after well.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,468
    3,833
    113
    ඉඳහිට ඉන්නව බං හොඳ මිනිස්සුත්. ඕකුන් බහුතරයකගෙ ගෙවල් දොරවල් බලපන්. කොච්චර හම්බකලත් උන්ගේ ගෙවල් දොරවල් බාගෙට. හරි හමන් කියන්න එකෙකුගේවත් නෑ. කොටින්ම කිව්වොත් උන් ගන්න සල්ලි උන්ටවත් යා දෙන්නෙ නෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    අපේ කන්‍ට්‍රැක් කරන අයියා කෙනෙක් ඉන්නවා පොර හැමදාම වැඩ ඉවරවෙලා බාස්ලට ගෝලයන්ට 100 ml ගල් ශොට් එකයි 105 සිගරට් එකයි දෙනවා පඩියට අමතරව 🤣
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,663
    11,286
    113
    බාස්ලා කියන්නේ අමු සක්කිලි. කවදාවත් කරේ දාගන්න හොද නැතිම ජාතියක්. අඩු කුලේ බීඩි සත්තු තමයි. මගේ ලක්ෂ ගානකට කෙලියා...ගෙවල් හදනවනම්..හදපු ගෙවල් පෙන්නන්න කියපන්..ඉට පස්සේ හිමිට අර මනුස්සයාව පර්සනලි මීට් වෙලා ...වෙරිෆයි කරපන්....උගේ කැරැට්ටුව ගැන

    මම දන්න උන් ඉන්නවා. ගෙවල් හදනවා...ගිලා බහින බව දැන දැනත් හදනවා...පව් සහ ගහනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,640
    113
    Fantasy
    ඉඳහිට ඉන්නව බං හොඳ මිනිස්සුත්. ඕකුන් බහුතරයකගෙ ගෙවල් දොරවල් බලපන්. කොච්චර හම්බකලත් උන්ගේ ගෙවල් දොරවල් බාගෙට. හරි හමන් කියන්න එකෙකුගේවත් නෑ. කොටින්ම කිව්වොත් උන් ගන්න සල්ලි උන්ටවත් යා දෙන්නෙ නෑ.
    අපෙ වැඩ වලට මනුස්සයෙක් එනවා.ගානත් සාදාරනයි.
    තනියම වැඩ කරන්නේ. තනියම කරන්ඩ අමාරු වැඩක් වගෙ නම් තව කෙනෙක්ව එක්කන් එනවා. එ මොකද අත් උදව්වට ගේන මනුස්සයොන්ව විස්වාස කරන්ඩ බැරි හින්දා කියල කියන්නේ.
    මනුස්සයා හොඳ ගෙයක් හදාගෙන, සාමන්‍ය කාර් එකකුත් අරගෙන ලමයින්ටත් හොඳට උගන්නලා සතුටින් ඉන්නවා
     
    • Like
    Reactions: chanakamanjula

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,550
    9,570
    113
    1. අවශ්‍ය ප්‍රමාණයට පමණක් සලකන්න, මනුස්සකම් පෙන්නන්න යන්න එපා.
    2. හොයාගන්න පුලුවන් උනේ උබ විතරයි කියල නිකමටවත් කියන්නත් එපා
    3. සතයක්වත් වැඩිපුර දෙන්නත් එපා advanced දෙන්නත් එපා
    4. වැඩේ වෙනවා slow නම්, උබ බලාපොරොත්තුවන විදියට සහ quality එකට නැත්තන් දෙපාර්තමේන්තුව හිතන්නෙ නැතුව කෙලින්ම කියපන්. උබ සල්ලි දීලා වැඩක් කරගන්නවා මිසක් උබට නිකම් කරල දෙනවා නෙවෙයි කියල ඔලුවෙ තියාගනින්.
    5. අනවශ්‍ය විදියට හිතවත් වෙන්න යන්න ඕනෙ නෑ respect එක තියාගනින්.

    අත්දැකීමෙන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,640
    113
    Fantasy
    වැඩේ වෙනවා slow නම්, උබ බලාපොරොත්තුවන විදියට සහ quality එකට නැත්තන් දෙපාර්තමේන්තුව හිතන්නෙ නැතුව කෙලින්ම කියපන්.
    රජයේ වැඩ දෙපාර්තමේන්තුව වහලා ගොඩක් කල්
     
    • Haha
    Reactions: KSPathirana

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    ඕකට හේතුව ලංකාවේ vocational school නැති එක. construction වැඩ, පයිප්ප වැඩ, electric වැඩ කරන ඔක්කොම උන් කොහේ හරි තව එකෙක් කරන එකක් බලන් ඉදල වෙන කරන්න දෙයක් දන්නේ නැති නිසා ඕව තෝරගත්ත උන්. ඕකුන් එක තැනකට විමධ්‍යගත කරනකන් ඔහොම තමයි. හරියට uber, pickme වලින් ටුක් එලෝන උන්ව හරි ගැස්සුවා වගේ
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    278
    259
    63
    පොඩි කොන්ක්‍රීට් එකක් දාගන්න දවස් දෙකක වැඩකට එකෙක් හොයාගන්නම බැරි උනා. පස්සේ සෙට් උන එකා දවසට 6000යි. ගෝලයට 4500යි ඉල්ලනවා පොඩි වැඩක් නිසා. එකත් කමක් නැ කියපන්. ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.

    අලි ටෝක් දාලා ආවට ඔය පකයන්ට කිසිම දැනුමක් නෑ. දෙයක් ප්‍රැක්ටිකලි කරන්න තෙරෙන්නේ නෑ. අපිට අවබෝදයක් නැත්තම් බැලුවේ නැත්තම් උන් වතුර ඩ්‍රේන් වෙන්න දායි උඩින් උනත් ඒ තරම් හරක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උපතින්ම අත් උදව්කාරයෝ වගේ ලුක් එක ආවම බාස්ලත් කරේ යනවා.
    ඕව ඉතින් හදාගන්න අමාරුයි, බත් ඩිංගක් කාල බඩ වත් වැඩිකරගනිං හාමු මහත්තය වගේ පේන්න.
     
    • Haha
    Reactions: Psiko and redux

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    ඔව් බන් ඔහොම තමයි. වහල හදන්න බාසුයි ගෝලයො දෙන්නයි දවසට රු.20000 ගානෙ ගත්ත.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    උපතින්ම අත් උදව්කාරයෝ වගේ ලුක් එක ආවම බාස්ලත් කරේ යනවා.
    ඕව ඉතින් හදාගන්න අමාරුයි, බත් ඩිංගක් කාල බඩ වත් වැඩිකරගනිං හාමු මහත්තය වගේ පේන්න.
    ඇඟ ෆිට් එකට තිබ්බම ලංකාවේ උන් ගරු කරන්නේ නෑ. මහලු මඩමේ ලොකු අයියා වගේ ටයිටැනික් වගේ ඇඟ තියෙන උන්ට තමයි රෙස්පෙක් කරන්නේ
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඟ ෆිට් එකට තිබ්බම ලංකාවේ උන් ගරු කරන්නේ නෑ. මහලු මඩමේ ලොකු අයියා වගේ ටයිටැනික් වගේ ඇඟ තියෙන උන්ට තමයි රෙස්පෙක් කරන්නේ
    අනේකයි...... ත්‍රෙඩ් එක දාපු මිට්ට කලකිරෙයිද මන්දා මේව අමුවෙන් කියල

    ඉස්සරහට බාසා මූට ගෝලයට එන්න කියන පාටක් තියෙන්නේ ත්‍රෙඩ් එකේ හැටියට🤣
    😑
     
    Last edited: