වැලේ වැල් නැතුව හිටිය ඕකුන් නග්ගල ගත්තේ FB / Youtube වලින්. පොටි බාස්ලා, මේසන්ලා, සිමෙන්ති අනන උන්, වඩු බාස්ලා හැම එකාම දැන් මහත්තුරු. ඕකුන් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන හැටි, කන / බොන හැටි උගන්වනවා, සල්ලි බෙදනවා, ත්‍රිවිල්/බයික් ගන්න හැටි කියල දෙනවා, ට්‍රිප් යන හැටි කියනවා. නොකරන මගුලක් නෑ. ඉගෙනගත්ත උන් ඕකුන් කියන හැටියට වැඩ කරන්න ඕන සීන් එකක් තියෙන්නේ.ඉස්සර වගේ මහත්තය කතාත් දැන් නැ . හලෝ , මල්ලි කියල කතා කරන්නේ. ඔක්කොමත් හරි වැඩ කරන්න ඇවිත් වැඩ කරන තැනට fan එකකුත් දාල ඕනලු. උබලත් සොච්චන් පඩි අරන් ගෙවල් හදන්න ඉන්නවනම් ආසාව අත ඇරගනින් පුතේ.
