ජෙපි වේසිගෙ පුත්තු ගේන තෙල් බාල කේස් එකක් තියෙනවද? කිසිම හේතුවක් නැතිව උඹලගෙ වාහනවල fuel economy එක බැහැලා, pickup එක අඩුයි වගේ දෙයක් දැනෙනවද?

?

  • ඔව්

  • නැ


Results are only viewable after voting.

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ඔව් ,කවදාවත් නැතුව අද කැබ් එක මිස් කරන්න ගත්තා.තාත්තා එලවන් යද්දි නිකන් බයික් එකක් ගානට මිස් කරනවා.මම පස්සෙ ඉල්ලගෙන එලවද්දි ඒත් මිස් කලා.හිතාගන්න බෑ.වාහනෙ 2020 triton එකක් mitsubishi 😳
     
    • Sad
    Reactions: Ldy