බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    ඕකට හේතුව ලංකාවේ vocational school නැති එක. construction වැඩ, පයිප්ප වැඩ, electric වැඩ කරන ඔක්කොම උන් කොහේ හරි තව එකෙක් කරන එකක් බලන් ඉදල වෙන කරන්න දෙයක් දන්නේ නැති නිසා ඕව තෝරගත්ත උන්. ඕකුන් එක තැනකට විමධ්‍යගත කරනකන් ඔහොම තමයි. හරියට uber, pickme වලින් ටුක් එලෝන උන්ව හරි ගැස්සුවා වගේ
    Owa ugannamawa bn. Vocational Schools thiyenawane. NVQ levels walin karanne. Un itin mehema wada walata en na. Un wada karanne permanent than wala. Ehema nattan rata yanawa. Oya wage ganata karan na kohomat. Un ita wada illanawa aniwa.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,688
    4,063
    113
    අපෙ වැඩ වලට මනුස්සයෙක් එනවා.ගානත් සාදාරනයි.
    තනියම වැඩ කරන්නේ. තනියම කරන්ඩ අමාරු වැඩක් වගෙ නම් තව කෙනෙක්ව එක්කන් එනවා. එ මොකද අත් උදව්වට ගේන මනුස්සයොන්ව විස්වාස කරන්ඩ බැරි හින්දා කියල කියන්නේ.
    මනුස්සයා හොඳ ගෙයක් හදාගෙන, සාමන්‍ය කාර් එකකුත් අරගෙන ලමයින්ටත් හොඳට උගන්නලා සතුටින් ඉන්නවා
    අපෙත් ඉන්නව තාත්ත අඳුනන මනුස්සයෙක්. පොර ගන්න ගානට සාදාරනය කරනව. උදේ 7-7.15 වෙද්දි එනව. තේ, කෑම ඇරුනම වැඩම තමයි.වැඩත් හොඳයි, ශිල්පෙත් හොඳට දන්නව. හවස 4.30-5 විතර වෙනකන් වැඩ. දැන් නං පොර වැඩිය වැඩ බාර ගන්නෙ නෑ වයසයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    ඔය බාස්ලගෙ ප්‍රශ්නෙ ඉස්සර ඉඳලම තිබුන එකක්.

    අපෝ ඕකුන් ගැන නම් කථා කරලා වැඩක් නෑ..ඉස්සෝ වගේ පනින්නේ..හැම තැනම වැඩ අල්ලගෙන ටික ටික කරනවා උන්ගේ වාසියට..ගෙවල් වල ගෑණු උන්ගේ මිනිහටත් වඩා බාස්ලට සලකනවා ඒත් වැඩක් නෑ...පොලු තියලා පනිනවා..
    මම දන්න කේස් එකක් තියෙනවා බාසා ගෙදර ගෑණිට කෙළලා ගෑණිට ඌට වහ වැටිලා ඌත් එක්ක පැනලා ගිය සීන් එකක්.
    ගෑණි housewife කෙනෙක් නම් මෙහෙම වෙන චාන්ස් එක බොහොම වැඩියි.
    ------ Post added on Jun 9, 2026 at 9:17 AM
     
    • Like
    Reactions: windows_ubuntu