අපි මෙහෙම ගිහින් පොටෝ ගැහුවොත්.. හුක් බුක් ගාල අහගෙන ගුටිකන්න වෙයිද ගුපියනේ ?? නැත්නම් නුවර අහස යට මෙහෙමද ??

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,597
    8,271
    113
    මචන් ඔය කලින් කතා කරලා කරන්නෙ ස්ක්‍රිප්ට් මම ඔහොම කරන එවා දැක්කා එක පාරක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,712
    73,154
    113

    කොල්ලට genz පාටක් තියෙන්න ඕනා, පත මහත ගූ ගොඩක් වෙන්න බෑ, හොඳ හොම්බ දිග dslr කැමරා එකක් තියෙන්න ඕනා. ටික ගමේ වගේ කෙල්ලන්ව ටාර්ගට් කරන්න ඕනා.

    ඔච්චරයි ඕන කොල්ලො. 🥴 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,903
    5,901
    113
    උඹ හැන්සම් උස සුදු පොශ් පෙනුමක් තියන, සල්ලිකාර පෙනුමක් තියන එකෙක් නං කිසි අවුලක් නැහැ, ටීශර්ට් එක උස්සලා බුරියත් පොඩ්ඩක් පෙන්නයි ෆොටෝ එකට ගන්න කියලා

    කලු කොට කැත අනාත ලුක් එකක් නං තියෙන්නෙ කුඩ මිටි පාරවල් තමයි
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,242
    10,504
    113
    උබේ ලුක් එක අනුව තමා ඕකේ එකේ දෙන්නේ..සාරුක් කාන් වගේ ඉන්නවනම් අවුලක් නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya