අපි දැන් පීසා එකට රෙමු !

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,662
    5,343
    113
    Snickers walata Isnickers kiwwa gaman theruna gamee anaatha kiyala..
    ඕක තියෙන්නෙ දකුනු රටේ කොහෙ හරි අස්සක නේද
    මට මතකයි කොහෙ හරි යද්දි දැක්කා හෙනම ජනශුන්‍ය පැත්තක තිබ්බෙ වගේ මතක ඒ හරියටම තිබ්බෙ ඔය කඩේ විතරයි
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේවා ලෝකේ මිල අධිකම chocolates නම් නෙමේ. ලංකාවේ මිල අධිකම ඒවා වෙන්න ඇති