Fronx එකක් ගත්ත. 😩

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,674
    6,408
    113
    Narcissistic Sociopath Manipulator
    IMG-20260609-093111.jpg


    මං 6යි 2යි පස්සහා යන්න බෑ ඔලුව වදිනව. Passenger Seat එක යට Battery එක නිසා කකුල් දිග හරින්න බැහැ. Cheap Plastic හැම තැනම. පේර පැළයක් දුන්න. 🤷 Raize එකට වඩා නං Engine එක Smooth. Sound System Decent. Lexus LX එක වගෙ කම්ෆර් නැ.

    Maruti Suzuki Fronx - 2.2/5
    Toyota Raize - 2.1/5
    Lexus LX600 - 4.9/5

    සාධාරණව රේට් කරේ. 😁
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,674
    6,408
    113
    Narcissistic Sociopath Manipulator
    You really compare it with a lexus
    Congratulations Machn! But lexus lx ekka frnox eka compare krna eka අසාධාරණයි නේද ?
    ඔව් මං අලකිරිබූලා වගෙ අසාධාරණ විදිහට කම්පෙයාර් කරන්නෙ.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,356
    1
    6,175
    113
    දන්සල් පෝලිම්!!! දවස් හතකින් කාලා නැහැ වගේ වැස්සෙ හිටං ඉන්නවා. පට්ට ට්‍රැෆික්. පිටිං ආපු එවුං පාරවල් මැද වාහන නවත්තලා සව් බොනවා. ඒ වේසිගෙ පුතාලා ගන්නකන් අපි ඉන්න ඕන. වියලි කලාපේ උන් බයික් එහෙං මෙහෙන් දානවා. අපිට පාඩුවේ අපේ සල්ලි වලින් ගත්ත BMW වල යන්න නැහැ. @Kumbhakarna22 වියලි කලාපේ උන් කලින් ඇවිත් සිලි මලු වල රිලා විනාස කරා දැන් පෝලිම් වල හිගමනේ ඉන්නවා.

    BMW එකක් තියෙනවා පගෝ. Prius එකකුත් තියෙනවා. Ford Raptor එකකුත් තියෙනවා. තව එකක් ගන්න බැලුවේ. මම එකම වාහනෙ පට්ට ගහන මිනිහෙක් නෙවේ. අඩුම වාහන පහක් වත් ඕනෙ ගෙදරකට.

    Hustlers ල ට ත් කෝඩේ ද මේ දවස්වල
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,150
    113
    ~ගෙදර~
    Congratulations
    1. pitipasse usa ayata yanna ba ,eka nam atta godak videos wala eka kiyalama thiyenawa neda, ganna kalin baluwe nadda
    2 Lexus ekka comapire karanne sirawamaa :baffled::baffled::baffled:
    3. Cheap Plastic , mata nam mehema ekak na gane hatiyata sadaranai
    4 , ow ow mage gawath ekak thiyenawa.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,592
    10,864
    113
    මේවා කුඩු සල්ලි

    කොන්ග්‍රැජුලෝසන්

    රවුමක් එක්කං පලය