උස කොල්ලො දැක්කහම කෙල්ලෝ / ගෑණු කොර වෙනව නේහ්..😊❤️

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    637
    859
    93
    අපි වගේ උසත් නැති පෙෳරුෂයක් නැති ඇඟත් හරියට නැති පිරිමි පෙනුමක් නැති උන් ඉතින් සදා අනාතයි :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,308
    45,303
    113
    උට්ටෝ‍ මේකේ ඉන්න මිටි කුහකයෝ උෟට ඉරිසියා නිසා රිපෝර්ට් ගහලද කොහෙද වීඩ්යෝ ඩිලීට් කරන්නේ...මොනවද යකෝ ගෑණු වගේ ඉරිසියා කරන්නේ..උඹලත් කොල්ලෝ නේද.. උඹල ලබන අාත්මෙත් කළු කැත කොට වෙලා තමයි උපදින්නේ ඔය තියෙන ඉරිසියාවයි , කුහක කමයි නිසා..😂😂
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    අපි වගේ උසත් නැති පෙෳරුෂයක් නැති ඇඟත් හරියට නැති පිරිමි පෙනුමක් නැති උන් ඉතින් සදා අනාතයි :(
    Ane huttoo, issella oya mind set eka wenas kara ganin. Persanality eka naththam hada ganan hati balapan youtube eken. practice karapan. samanya nomal agak hadanna awruddak athi. ada patan gaththoth next year weddi hoda thanak tiyek. naa naa kiya kiya hitiyoth ohomma thama :ROFLMAO: 🥳
     
    • Like
    Reactions: Bitter Truth

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,607
    5,227
    113
    They give a glimpse & dismiss it that's it
    සිත නිවන කතා, සිත නිවන කතා
    අර මියුසික් එක
    සිත නිවන කතා....

    උස උනහම කැපිල පේනව...

    උස ලස්සන උගත්කම ඇඟ මේන්ටේන් කිරීම පට්ටම ගති
    උස උනාම ඇඟ මේන්ටේන් කරන්න ලේසියි
    මහත් වෙන්නෙ නැහැ කොටාල වගේ ලොකුවට කෑවත්

    අනික උසයි කියන්නෙ අනිවා 7 inch ක්ලබ් එකට හරි ඊට උඩ ක්ලබ් එකකට auto entroll වෙනවා. තොපි මොනවා කිවුවත් (size doesn't matter කිවුවත්, size එකට වඩා ටෙක්නික එක තමයි වැදගත් කිවුවත්) කෙල්ලො ආස ඒ දිග එකට තමයි