අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    මම දන්නේ නැහැ. ඉතින් දන්නේ නැද්ද.

    ඉතින් වුන්ගේ තෙල් වල වැඩිම මිලකට විකුණාගන්න පුළුවං.

    මැද පෙරදිග. ඔක්කොම රටවල් බයටම ආයුධ ගන්නවා.
    හ්ම්ම්ම්...එක ගලෙන් කුරුල්ලෝ හතරක් පහක් මරාගන්න game එකක් නේද එහෙනම් ඕකා ගහන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,022
    8,285
    113
    Chilaw
    හ්ම්ම්ම්...එක ගලෙන් කුරුල්ලෝ හතරක් පහක් මරාගන්න game එකක් නේද එහෙනම් ඕකා ගහන්නේ.
    මූ තෙල් ටික විකුනගන රටට ආතල් දෙනවා
    පවුලේ උන් market manipulate කර කර වෙනම ආතල් එකක් ගන්නවා!
     
    • Like
    Reactions: jjpala and mrazeez

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Hahahaaaa, Iran wala nuke okkama winasa kara kiuwa ne 🤣😂🤣😂🤣🤣


    මට පේන්නේ උන්ට නෙමෙයි මූට නම් ලොකු අැම්මක් තියෙනවා නියුක්‍ලියර් වලින් ඉරානෙට ගහල ඉරානය ඉවරයක් කරලා දාන්න.
     
    • Like
    Reactions: War Fighter

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,475
    2,574
    113
    colombo
    මූ තෙල් ටික විකුනගන රටට ආතල් දෙනවා
    පවුලේ උන් market manipulate කර කර වෙනම ආතල් එකක් ගන්නවා!
    වූගේ පවුලයි වුයි නම් පට්ට විදියට පෝසත්. වෙනවා. මහින්ද පරාදයි මූ ගේම ගහන්නේ පොතේ හැටියට.

    රනිල් වගේ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,480
    113
    වූගේ පවුලයි වුයි නම් පට්ට විදියට පෝසත්. වෙනවා. මහින්ද පරාදයි මූ ගේම ගහන්නේ පොතේ හැටියට.

    රනිල් වගේ.
    USA anik ratawal wala family Regime / dictation ship Walata fight/war karanawa.
    Ethakan USA Trump kiyanneth Family Regime Ekak
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,778
    46,195
    113
    ට්‍රම්ප් කාරයා ට booooo වැස්සක්‍..උගේ පවුලේ උන් ඒකත් හොරාට ඵඩිට් කරලා...අාපෝ වස ලැජ්ජාව🤣🤣