මහ බැංකුවෙන් හදිසි ගැසට්ටුවක්.. සියළු ඩොලර් රුපියල් කරන්න නීතියක්..

nul

Well-known member
  • Aug 7, 2017
    3,668
    4,901
    113
    නෑ බ්‍රෝ.
    තඩි ගොන් වැඩක් කරන්නේ එක්ස්පෝට් කරන උන්ට ඕක දාලා
    උන්ඩියල් ඔෆිෂියලි ප්‍රමෝට් කරනවා වගේ වැඩක් ඔය කරන්නේ
    ගෝටා ගිය ස්ටෙප්ස් ටික ලෙසටම මෙයාලත් ෆලෝ කරනවා වගේ කියලා හිතෙන් නැද්ද
    තව ටික දවසකින් USD එකවුන්ට් ටිකත් ෆ්‍රීස් කරයි

    අන්තිමට ඔයා කියපු විදියට එලියේ එවුනුයි රිමෝට් එවුන්යි කොල්ලයි බල්ලයි සියල්ලම උන්ඩියල් තමයි
    Export කරන උන් උන්ඩියල් කරයිලු 😂😂😂 බයි මොල නෙවේ මොල ගෙනාපු නැව්.export Market එක ටිකක් හරි දන්නෙ නැත්නම් කට පුක වහගෙන ඉන්න ඕන මේ වගේ මෝඩ කොමෙන්ට් කොටන්න නැතුව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,755
    10,797
    113
    35
    Spain
    Incredibly misleading title, makes it sound like this applies to migrant workers or remote workers and freelancers
    මෝඩ වැඩක්, ඕකෙන් වෙන්නේ ආණ්ඩුව හිතන විදියට රුපියල් ඉල්ලුම වැඩි වෙලා රුපියල වර්ධනය වීම නෙවෙයි මිනිස්සු ඩොලර් එවීම නවතින එක, මුන්ට මොළේ නැහැ, පුකෙන් යන්න වෙන්නේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,041
    113
    Export කරන උන් උන්ඩියල් කරයිලු 😂😂😂 බයි මොල නෙවේ මොල ගෙනාපු නැව්.export Market එක ටිකක් හරි දන්නෙ නැත්නම් කට පුක වහගෙන ඉන්න ඕන මේ වගේ මෝඩ කොමෙන්ට් කොටන්න නැතුව.
    මොලේ පුකේ තියාගෙන සියල්ල දන්නවා වගේ ටෝක් දීළා බලේ ගත්ත උඹේ මහ එකා වගේම තමයි උගේ පැටවුනුත්. මුලින් උන්ඩියල් ඔප්ෂන් එකක් උනාට ඊටත් එහාට ගියොත් ඩොලර් ටික රටින් එලියට යන එක තමයි ලාස්ට් ඔප්ෂන් එක වෙන්නේ. උඹට දැනගන්න ආසයි නම් කොමද උන් ඒක කරන්නේ කියලා මන් එකත් පොයින්ට් 4කින් වගේ ලියලා දාන්නම් වංගුව ගන්න විදි ටික. මන් හිතන්නේ ඒ වගේ දෙයක් තේරුම් ගන්න බැරි තරම් නොමේරු මොලයක් නෙමේ උඹට තියෙන්නේ

    අනික හාල් කැඳයෝ උඹලා මේ වගේ ගොන් රෙස්ට්‍රික්ෂන් දාලාද ඉන්ටනැෂනල් ඉස්වෙස්ටර්ලව ඇට්‍රැක් කර ගන්න හදන්නේ? යකෝ මේ ගොබ්බ ඩිෂිසන් එකෙන් නොකියා කියන්නේ අර වේස බල්ලා ලප මුසලයට රෙද්දේ රෙවිලා කියලා. ගෝටා කරපු දේ කරන්න ඒ මුසලයා මොකටද බන් ගෙනාවේ.

    අනික ගොබ්බ හරකෝ පොඩ්ඩක් දැනුවත් වෙයන් මැයි මාසේදි ඩොලර් මිලියක 223ක් වගේ විකුණලා තියෙනවා රූපියල හෝල්ඩ් කර ගන්න. ඒ ටිකේදි කන්ට්‍රෝල් උනාට ඒක නැති උන ගමන් ආයේ උඩ යනවා. තොට එකෙන් තේරෙන් නෑද්ද කාලකන්නි මූසල කොටාට රෙවිලා තියෙන්නේ කියලා. මූ බැලුවේ අර ගාන දාලා දිගටම පල්ලෙහාට ගෙන්න. ඒත් ඒක ආටිෆිෂල්. උඹ හිතනවද එක්ස්පෝටර්ලා කාටවත් කැසිල්ලක් තියෙනවා කියලා ඔපරේෂන් එකෙන් පිට වැඩි ඩොලර් ලංකාවට බස්සන්න දවසින් දවස රේට් වැඩි වෙද්දි? උන් නෙල්ලි නෙමේ බන් විකුණන්නේ බිස්නස් කරන්නේ

    මැයි වල උන් එලියට දාපු ගාණ ලොකුවට හයිලයිට් උන් නැත්තේ IMF සල්ලි ටික නිසා. හැබැයි බලපන් අප්‍රේල් වලයි මැයි වලයි රිසව් වල ලොකු වෙනසක් නෑ IMF සල්ලි ඇවිල්ලත්. ආයේ කාලේකට IMF නෑ. උඹ ගොනා වෙන්න ඇති. හැබැයි ඕක අපෙත් රට. හරියටම තව මාසෙකින් බලමු අපි ඔය ඩිෂිසන් එකෙන් පට පට ගාලා ලංකාවට ඩොලර් ටික වැටිලා 7 බිලියන් පනිද කියලා

    රනිලා 2024 අගෝස්තුවේ 6 බිලියන් (5.9 ගාණක්) දුන්න එක මේ කාලකන්නියා අවුරුද්දයි මාස 9ට මිලියන 800යි අප් කලේ. ඉතිරි ටික කටින්. පහුගිය සතියේ කට පුරා කිය කිය හිටිය බිලියන ගාණක් ණය ගෙව්ව එකත් අන්න මානව හිමිකම් එකෙන් එක්ස්පෝස් කරලා කටින් කරපු තවත් විජ්ජාවක් කියලා. පොඩ්ඩක් ඒකත් දැනුවත් වෙයන් අඩු මොල ජිවියෝ
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,041
    113
    හරියට හරි දැන් කොන්ෆර්ම් කෙල වෙන්න යන්නේ
    දැන් තුරුම්පු නැතිව වඳ ආසියෝ ගහනවා ඉතිරි වෙලා තියෙන
    ඊලඟට අල්ලන්නේ ඩොලර් සේවින්ග් ටික

    අපි යන්නේ කොයි පාරේ
    ගෝටා පුතා ගිය පාරේ
     

    Saharan

    Junior member
  • Apr 25, 2026
    14
    52
    13
    දැන් තුරුම්පු නැතිව වඳ ආසියෝ ගහනවා ඉතිරි වෙලා තියෙන
    ඊලඟට අල්ලන්නේ ඩොලර් සේවින්ග් ටික

    අපි යන්නේ කොයි පාරේ
    ගෝටා පුතා ගිය පාරේ
    මේකටනම් ගෝටා අත තිබ්බෙත් නෑනෙ. වැඩක් නෑනෙ මේකට අත තියල එක පාරක් ගහන තුරුම්පුවක් මිස ඉදිරියට පවතින විසදුමක් නෙමෙයිනෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,041
    113
    මේකටනම් ගෝටා අත තිබ්බෙත් නෑනෙ. වැඩක් නෑනෙ මේකට අත තියල එක පාරක් ගහන තුරුම්පුවක් මිස ඉදිරියට පවතින විසදුමක් නෙමෙයිනෙ
    උන්ට ඕනේ බන් ලඟ ලඟ ඩොලර් ටික රට ඇතුලට කැරකෙන්න
    මේ යන විදියට ගියොත් මහ බැංකුවට ඇඩෙනවා ඉක්මනටම
    මැයි අගත් මුන් සංචිත මි223ක් වගේ පුච්චලා රේට් එක 320ට වගේ බැස්සුවා
    ඒත් ඒක ආටිෆිෂල්. එකෙන් උනේ IMF සල්ලි ලැබුණත් සංචිත වැඩි උනේ නෑ අප්‍රේල් වල තිබ්බ බිලියන 6.8 මයි මැයි වලත්. හිර කරන් ඉන්න බැලුවට සක්සස් නෑ ආයේ උඩට යන්න ගත්තා.

    දැන් ආයේ කාලෙකට ෆන්ඩින් නෑනේ
    අපි බලමු කොට පුතා ගේම ගහන හැටි