පටන් ගත්ත වෙලේ ඉදන් ටෙන්ෂන් හැදෙන ෆිල්ම්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    tom jerry GIF


    ඇට දෙක නූල් බාගෙං බේරෙන්නෙ
     
    • Haha
    Reactions: NRTG and Shamal3001

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,832
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෙමළ හින්දි නම් බලන්නේම නැ
    Supiririda bng?
    මාත් හින්දි බලන්නේ නෑ. නමුත් මේක සුපිරි. හොලිවුඩ් එකක් වගේ.
    fight කීපෙක වීරයා මැරෙන්නේ නැති සීන් එකක් පොඩියට තියනවා. නමුත් ඒවාත් ගොඩක් නැචුරල්, දැන් කොහොමත් හොලිවුඩ් ඒවායේත් හින්දි ඩිරෙක්ටර්ලා ද කියලා හිතෙන සීන් නේ තියෙන්නේ.
    පැය 4කට කිට්ටුයි එකක්. දෙකක් තියනවා. පිළිවෙලට බලන්න ඕන.
    චූ කරලා එන්න උනත් යන්න හිතෙන්නේ නෑ
    Netflix තියනවා දාලා