Export කරන උන් උන්ඩියල් කරයිලුනෑ බ්‍රෝ.
තඩි ගොන් වැඩක් කරන්නේ එක්ස්පෝට් කරන උන්ට ඕක දාලා
උන්ඩියල් ඔෆිෂියලි ප්‍රමෝට් කරනවා වගේ වැඩක් ඔය කරන්නේ
ගෝටා ගිය ස්ටෙප්ස් ටික ලෙසටම මෙයාලත් ෆලෝ කරනවා වගේ කියලා හිතෙන් නැද්ද
තව ටික දවසකින් USD එකවුන්ට් ටිකත් ෆ්‍රීස් කරයි
අන්තිමට ඔයා කියපු විදියට එලියේ එවුනුයි රිමෝට් එවුන්යි කොල්ලයි බල්ලයි සියල්ලම උන්ඩියල් තමයි
