Film පික්කො

Romeshka

Junior member
  • Jun 9, 2009
    10
    27
    13
    පරණ, අලුත් Movies & Tv Seiris Direct Link හොයන අයට හොයලා දෙමු ද? 🤙

    Mega,Seedbox වලට, Gdrive වලට දාලා දෙන්නයි තියෙන්නේ

    කරන්න තියෙන්නේ,

    1.ෆිල්ම් එකක් ඉල්ලුවම Reply එකක් විදිහට Direct download link එක දාලා දෙනවා
    2.මතක් කරලා ෆිල්ම් එකේ නමයි (අවුරුද්දයි) හරියට කියන්න Title (Year)
    3.Poster එක ඇමිනුවත් අවුලක් නෑ, හොයාගන්න ලේසි

    Sample :
    The Beach (2000)
    Reply - https://www.seedr.cc/download/archi...287ceb3ffa4717c015e42a412bbec6&exp=1781201096
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,022
    113
    අපායෙ දොරකඩ
    🆙

    පරණ, අලුත් Movies & Tv Seiris Direct Link හොයන අයට හොයලා දෙමු ද? 🤙

    Mega,Seedbox වලට, Gdrive වලට දාලා දෙන්නයි තියෙන්නේ

    කරන්න තියෙන්නේ,

    1.ෆිල්ම් එකක් ඉල්ලුවම Reply එකක් විදිහට Direct download link එක දාලා දෙනවා
    2.මතක් කරලා ෆිල්ම් එකේ නමයි (අවුරුද්දයි) හරියට කියන්න Title (Year)
    3.Poster එක ඇමිනුවත් අවුලක් නෑ, හොයාගන්න ලේසි

    Sample :
    The Beach (2000)
    Reply - https://www.seedr.cc/download/archi...287ceb3ffa4717c015e42a412bbec6&exp=1781201096
    හොද වැඩක් බොස් .
    @Reincarnator competition

    මම ඉස්සර මේ "Movies TV and Radio" section එකේ එක දිගට ලින්ක්ස් දාල කිරියෙන් බෑන් නොවී බේරුනේ බොහොම අමාරුවෙන්. ලින්කු ශෙයාර් කරනවමනන් සාමාජිකයන්ට පමණක් බලන්න පුලුවන් "ElaKiri Entertainment" section එකේ ශෙයාර් කිරීම තමා කිරියෙ මගේ පෞද්ගලික අත්දැකීමේ විදිහට හොදම :)
     
    Romeshka

    Junior member
  • Jun 9, 2009
    10
    27
    13
    🆙

    මම ඉස්සර මේ "Movies TV and Radio" section එකේ එක දිගට ලින්ක්ස් දාල කිරියෙන් බෑන් නොවී බේරුනේ බොහොම අමාරුවෙන්. ලින්කු ශෙයාර් කරනවමනන් සාමාජිකයන්ට පමණක් බලන්න පුලුවන් "ElaKiri Entertainment" section එකේ ශෙයාර් කිරීම තමා කිරියෙ මගේ පෞද්ගලික අත්දැකීමේ විදිහට හොදම :)
    එහෙම වෙයිද? හැමෝටම Movie එකක් බලන්න sup 1k දෙන්න බැලුවේ
     
    Darshaka20

    Active member
  • Feb 7, 2023
    160
    88
    28
    1780713284848.png
    Yahaluvo - යහළුවෝ (2007) මෙ Film එක tiyda bro
     
    Last edited: