තව්හිඩ් ජමාත් නායකයා බුද්ධි අංශ ප්‍රධානි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    අම්මටසිරි :shocked:
    පිස්සු හැදෙනව.
    බලද්දි අපි මේවා නොදැන ඉඳල මිසක් අලුත් දේවල් නෙමෙයි.


    ගෝඨා විසින් කරන ලද සාකච්ඡාවකදී ගෝඨා ප්‍රකාශ කර ඇත්තේ 'දැන් බුද්ධාගමේ පැත්ත ඉවරයි. මුස්ලිම් පැත්තෙන් පටන් ගත යුතුයි' යන්නයි. ඉන් අදහස් කෙරී ඇත්තේ බොදු බල සේනා වැනි බුද්ධාගමේ අන්තවාදීන් ගොඩ නගා අහවර බවයි. බොදු බල සේනාවේ ගෝඨාගේ පිරිස පවසන්නේ බොදුබල සේනාවේ මරාගෙන මැරෙන පිරිස් පවා සිටින බවයි. සැලසුම අනුව මුස්ලිම් පාර්ශවයෙන් ද බොදු බල සේනා වැනි සමාන දැඩි ප්‍රචන්ඩත්වයක් නිර්මාණය නොවූ බැවින් ගැටුමක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත. ඒ නිසා යුද හමුදා බුද්ධි අංශයට උඩින් පාත් කළ අධ්‍යක්ෂ මිනීමරු සලේ ලවා කරන්නට යන්නේ මුස්ලිම් පාර්ශවයේ ප්‍රචන්ඩත්වය නිර්මාණය කිරීමයි.
    මේක කියන්නෙ 2013 ආටිකල් එකක :shocked:
    Damn බන්

    ඒ කියන්නෙ අන්තවාදී උන් බෝම්බ ගහද්දි මුන් පැත්තෙන් මුක්කු ගහල නෙමෙයි මුන් තමයි මුල ඉඳන්ම plant කරල තියෙන්නෙ පේන විදිහට.

    ------ Post added on Jun 11, 2026 at 2:45 AM
     
    Last edited:

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,350
    3,014
    113
    අම්මටසිරි :shocked:
    පිස්සු හැදෙනව.
    බලද්දි අපි මේවා නොදැන ඉඳල මිසක් අලුත් දේවල් නෙමෙයි.



    මේක කියන්නෙ 2013 ආටිකල් එකක :shocked:
    Damn බන්

    ඒ කියන්නෙ අන්තවාදී උන් බෝම්බ ගහද්දි මුන් පැත්තෙන් මුක්කු ගහල නෙමෙයි මුන් තමයි මුල ඉඳන්ම plant කරල තියෙන්නෙ පේන විදිහට.

    ------ Post added on Jun 11, 2026 at 2:45 AM
    එළකිරි එකේ බුද්ධි අංශය මුල ඉඳලම ත්‍රේඩ් දාලා 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    එළකිරි එකේ බුද්ධි අංශය මුල ඉඳලම ත්‍රේඩ් දාලා 🤣
    ඔය lankaenews එකේ මටනන් සෙට් වෙලා තියෙනව ඒ කාලෙ මොන කෙබරද කියල පස්සෙ ඇත්ත වෙච්ච ඒවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha