බඩු පැකට්ස් වෙන්ඩ වගේද යන්නේ මිට්ටනි?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    book eka pichuwata oka hadapu eka hand written neme ne gahanne. aniwa electronic fitout ekak thiyenna oni
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,250
    12,485
    113
    Piliyandala
    වාර්තා විනාශ උනා කියන්නේ ලියන එවුන් අතින් ලියල නෙමෙයිනේ? කොපියක් ඇති අනිවා.

    හරිනං මුළු රටටම හෙළි කරන්න ඕනේ මේ මගුල හුරතල් කර කර ඉන්නේ නැතිව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරු ගාවද කොපි තියෙන්න පුළුවන්? ඕක රහස්‍ය වාර්තාවක් නිසා ටයිප් කරපු එකා ලඟත් නැතුව ඇති
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    594
    93
    My Home
    දෙවැනි ඉනිමට වඩා එහා ගිය මෙගා නාටකයක් වූ මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කල, රට ජාතියට බුද්ධාගමට මුවා වී, කොටින්ගේ යුද්දය මාකට් කරමින් ගෙනගිය. නාට්‍යයේ අවසාන අදියරට අපි ඇවිල්ලද ඉන්නේ?
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    681
    370
    63
    Colombo
    Walan Shani, Ravi, ethakota sale achchara 99 wathawak kiyadda mukuth nokare ai, kegall waladi saharan arrest karanna police team eka giyama walan shani arrest karanna epa apahu enna kiwe ai. NPP eke ibrahim nana ge puththu radikal bana ibrahim dannawa, puththu karana de thththa nodana ganna widiyakk na kiyala shani kiyapuwa ai dan wenas wenne. Shani Sale gana kiyapuwa boru da? Ibrahim ge copper company eke bombs hadapu eka danne na ethakota. drugs busines karoth ea money walin gaththa kiyala hithena hama dema freeze karanawa. nanage property money okkoma release. Ibrahim paw asaranayek. saharan neme bombs gahuwe sale kiyai heta. mewata answers naha kauru gawawath. goverment eka sadda naha mewata. man nam hithanne na thambiyek sinhala ekek wenuwan marei kiyala. thambi hithanne unge ewun gana witarai. Mage mathe nam oka jepponge me anduwe wadak
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    රට සුපිරියට සංවර්දනය කරනකොට උබලට ඇහේ කටු අනින්න ගත්තනේ, බලපන් අහිංසක හිනාව , පපුව දාල යනවා
     

    Attachments

    • IMG_0449.jpeg
      IMG_0449.jpeg
      86.2 KB · Views: 5