Redmi note 11, 12, 13 & 14 Root කරමූ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,125
    2,346
    113
    Srilanka
    ඔන්න ඔය ෆෝන් මොඩ්ල් රූට් කරපූ එකෙක් ඉන්නවා නම් කියපන්කෝ.

    , උන්ගේ official Mi unlock tool එකෙන් අන්ලොක් කරන්න හැදූවා. Next step එකේදි Mi account එකට ලොග් වෙන්න කියනවා. ඒත් ලොග් උනාම phone number එක ඇඩ් කරන්න කියනවා.

    ඒත් ඒ මගූලේ කෝඩ් එක එන්නේ නෑ. Tried all Dialog, Mobitel and Hutch.

    මේක ගොඩ දා ගන්න විදියක් තියෙනවද මචං ?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,125
    2,346
    113
    Srilanka
    Dialog Mobitel and Hutch. techinical call karala kiyapan magule code enna na huk*&^&% enable karanna kiyala .
    අඩෝ සිරාවටම 🙄, මම Redmi unta support ticket ekak demma. Unta hariyata issue eka therenne ne. 4 පාරක් විතර explain kara. Unta English hariyata beri seen ekak wage tyenne